83 (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේක ඇවිල්ලා ටික දවසක් වෙනවා.. එත් මොකෝ මේ පමා වෙලා කියලා හිතෙනවා නම්.. ඇත්තටම මේ ෆිල්ම් එක උපසිරැසි කරන්න අරන් නතර කරලා තිබ්බේ.. මොකද මේකට උපසිරැසි දාන එක තනිකරම...
Hotel Mumbai (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අදින් හරියටම මාස දෙකකට පෙර උදාවූ අප්‍රේල් මස 21 වන පාස්කු ඉරිදා දිනය ශ්‍රී ලාංකීය ජනතාවට කිසිදාවත් අමතක කළ නොහැකි අමිහිරිතම සහ භිහිසුණුම මතකයන් එක් කළ දිනයක්. අන්තවාදී මුස්ලීම්...
Sonu Ke Titu Ki Sweety (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද නම් මේ අරන් ආවේ බලන්න වටිනම චිත්‍රපටියක්... මේ චිත්‍රපටිය අධ්‍යක්ෂනය කරන්නේ Luv Ranjan විසින්. ඔහුව හොදින්ම ඔබ හඳුනනවා Pyaar Ka Punchnama 1 හා 2 චිත්‍රපටි බැලුවා නම්. ඒ...
Badla (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේ උපසිරැසිය ඉක්මනින්ම ඔබට දෙන්න බලාපොරොත්තුවෙන් හිටියත් ගිය ඉරිදා දිනයේදී සිදු වුනු ඒ අවාසනාවන්ත සිදුවීමත් එක්ක වැඩේ කල් ගියා. සතියක විතර ප්‍රමාදයකින් පසුව තමයි අද මේ විදියට මේ පලිගැනීමේ...
Kaali Khuhi (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Kaali Khuhi නැත්නම් "කළු ළිද" යනුවෙන් අර්ථ දැක්වෙන, දින කිහිපයකට කලින් නිකුත් වුණු හින්දි චිත්‍රපටයක් තමයි මේ..ඒ වගේම මේ චිත්‍රපටය Horror/mystery කියන කාණ්ඩයට තමයි හිමිකම් කියන්නෙ. කතාව දිහාට හැරුණොත්...
Farrey (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Farrey (2024) Sinhala Subtitle
තවත් හින්දි චිත්‍රපටියක් අරන් තමයි මේ ආවේ. මේක පවුලේ සැමටම බලන්න පුලුවන් හොද ත්‍රිලර් හා එන්ටර්ටෙයිනින් චිත්‍රපටියක්. ඒ වගේම සත්‍ය සිදුවිම් අනුසාරයෙන් නිර්මාණය කරපු එකක්. පසුගිය...
Raid (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තවත් හින්දි චිත්‍රපටියක් අරන් එන්නයි මේ සුදානම. Ghanchakkar (2013) හා No One Killed Jessica (2011) වැනි චිත්‍රපටි අධ්‍යක්ෂණය කල Raj Kumar Gupta ගේ නවතම සිනමා නිර්මාණය තමයි Raid කියන්නේ....
Chatrapathi (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Chatrapathi (2023) Sinhala Subtitle
අද අරන් එන්නේ 2023 වසරේ නිකුත් උන චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය මටත් අමතක වෙලා තිබ්බේ මේ ලඟදි ආපහු චිත්‍රපටියේ කොටසක් දැක්කාම මතක් උනේ මේකට උපසිරැසි දිලා නැහැ...
Yodha (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Yodha (2024) Sinhala Subtitle
පසුගිය මාර්තු 15 වැනිදා තිරඟත වුන චිත්‍රපටියක් තමයි අද මේ අරන් එන්නේ.. Sidharth Malhotra,Raashii Khanna හා Disha Patani මෙහි ප්‍රධාන චරිත නිරුපණය කරනවා. මේක ටික කාලයකට...
Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Rocky Aur Rani Kii Prem Kahaani (2023) Sinhala Subtitle
මේක ඉවර කරන්න නම් සැහෙන කාලයක් ගත උනා ඉතින්.. එකම හේතුව මේකේ තිබ්බ සිංදු ගොඩ. අලුත් පරණ සිංදු සැහෙන ගානක් මේකේ...