Shubh Mangal Saavdhan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ට්ක කාලයක් පමා උනා මේක දෙන්න.. හැබැයි ඉතින් නොදි ඉන්නේ නැහැ කියලා දන්නවා නොවැ කොහොම හරි ඉතින් කොරලා අරන් ආවා. මේක රිලිස් උනේ 2017 සැප්තැම්බර් මාසයේදි. මේ චිත්‍රපටිය දමිළ...
Mubarakan (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අලුත් ෆිලුමකුත් අරගෙන මේ පැත්තට ආවා.මේ වතාවෙ ලොකු වෙනසක් එක්ක. මගේ පලවෙනි හින්දි උපසිරැසි ගැන්විම.ඒ වගේම අවුරුදු තුනක මේ ගමන්මගේ 150වෙනි උපසිරැසියටත් ඇවිත් ඉන්නෙ.සින්හල උපසිරැසි සමග චිත්‍රපට...
Total Dhamaal (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් තවත් අලුතින්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක් අරන් තමයි මේ ආවේ.... Dhamaal චිත්‍රපටි මාලාවේ තුන්වැන්න තමයි මේ... කලින් චිත්‍රපටි නැරබුවේ නැහැ කියලා නම් කිසිම අවුලක් නැහැ.. චිත්‍රපටි තුනේම...
Junglee (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අද අරන් ආවේ අද උදේ පාන්දරම පිටපත් නිකුත් උන අලුත්ම චිත්‍රපටියක්... මේ චිත්‍රපටියේ පූර්ව ප්‍රචාරක පටය නැරබුවාට පස්සේ ගොඩක් අය මේ චිත්‍රපටිය එනකම් මඟ බලන් හිටියා කිව්වොත් නිවැරැදියි. මේ...
Mushkil – Fear Behind You (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2019 අගෝස්තු 9 තිරගත උන Horror ඝනයට අයත් හින්දි චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ,ඉතින් හොල්මන් චිත්‍රපටි වලට කැමති ඔයාලට මේක තරමක් හොද චිත්‍රපටියක් වෙයි,
මේ කතාව පටන් ගන්නෙ ග්‍රීසියට සංචාරයට යන...
Thugs of Hindostan (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Due to copyright issues we do not provide any torrent links
ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ
Please notice that we are not...
Trapped (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් ඊයේ රෑ නිකුත් උණු චිත්‍රපටියක් තමයි පට ගලා සබ් දාලා අරන් ආවේ. ෆිල්ම් එකේ නම දැක්කාම තේරෙනවා නේ මොන වගේ කතාවක්ද තියෙන්නේ කියලා.මෙහි ප්‍රධාන චරිතය අපි කවුරුත්...
The Zoya Factor (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔබත් ක්‍රිකට් ෆෑන් කෙනෙක්ද? එකක් මග නොහැර ක්‍රිකට් තරඟ නරඹන ක්‍රිකට් පිස්සෙක්ද? එහෙනම් ඔබට ක්‍රිකට් තරඟයක් ජයගන්න කණ්ඩායමක් දරණ වෙහෙස ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. ඔවුන් කණ්ඩායමක් හැටියට සහ...
Amavas (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් Horror, Thriller චිත්‍රපටි වලට ආස කරන ඔයාල වෙනුවෙන් අද අරගෙන එන්නෙ 2019 පෙබරවාරි 8 නිකුත් වෙච්ච Amavas හින්දි චිත්‍රපටිය
කරන් අජ්මේර සහ අහානා කියන්නෙ ලගදී බදින්න ඉන්න දෙන්නෙක්,ඉතින් මෙයාලගෙ...
Gold (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
අදටත් ලොව අංක එකේ හොකී ශූරයන් ලෙස වැජඹෙන භාරතය විසින්, එදා 1948 දී බ්‍රිතාන්‍ය පාලනය සමයෙන් නිදහස ලැබූ ස්වෛරී රාජ්‍යයක් ලෙසින් සිය ප්‍රථම ඔලිම්පික් රන් පදක්කම දිනාගත් සැබෑම කතන්දරය...