More

    Amavas (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතින්  Horror, Thriller චිත්‍රපටි වලට ආස කරන ඔයාල වෙනුවෙන් අද අරගෙන එන්නෙ 2019 පෙබරවාරි 8 නිකුත් වෙච්ච Amavas හින්දි චිත්‍රපටිය

    කරන් අජ්මේර සහ අහානා කියන්නෙ ලගදී බදින්න ඉන්න දෙන්නෙක්,ඉතින් මෙයාලගෙ මෙයාල මෙයාල හම්බවෙලා අවුරුදු දෙකක් සපීරෙන නිසා ඒක සමරන්න ඈත පිටිසර තියෙන එයාලගේ සමර් හවුස් එකට යන්න සැලසුම් කරනවා,ඉතින් කරන් එහෙට යන්න අදි මදි කරත් අහානගේ කීම අහක දාන්න බැරි නිසා යනවා. එහෙට ගියාට පස්සේ තමයි ගොඩක්ම අමුතු දේවල් වෙන්න පටන් ගන්නේ.. කරන් මෙහෙට එන්න අදිමදි කරේ ඇයි කියල අහානටත් තේරුම් යනව,ඉතින් කරන්ගේ අතීතේ හැංගිලා තියෙන රහස මොකක්ද?මේ ගෙදරින් එයාලට බේරෙන්න පුලුවන් වෙයිද?කවුද මෙයාලගෙ පස්සෙන් පන්වන්නේ.. ඒ හොල්මනක්මද? එහෙනම් ඉක්මනටම ආයෙත් හම්බවෙමු
    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

     

    Download “සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න” Amavas.2019.Sinhala.Subtitle.rar – Downloaded 343 times – 29 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram