Films

Mortal Engines (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

2018 දෙසැම්බර් මස ලොවපුරා තිරඟත විම ආරම්භ කරපු වගේම... Christian Rivers අධ්‍යක්ෂණය කරපු චිත්‍ර‍පටියක් තමයි අද අරන් ආවේ.. Philip Reeve විසින් රචනා කරපු Mortal Engines පොත අනුසාරයෙන් තමයි මේ චිත්‍ර‍පටිය නිපදවෙන්නේ... Hugo Weaving,Hera Hilmar,Robert...

Villain (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

හායි යාලුවනේ මම අද අරන් ආවේ ගොඩක් දෙනෙක් මගෙන් කරන්න කියල ඉල්ලපු උපසිරසියක් අරගෙන. මේක action/thriller ගණයට වැටෙන bengali ෆිල්ම් එකක්.. කොටින්ම කිව්වොත් සුපිරිම සුපිරි ෆිල්ම් එකක්.. චිත්‍ර‍පටිය දෙසට හැරුනොත්, මේක අධ්‍යක්ශනය කරලා තියෙන්නේ...

Petta (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

තවත් අලුත්ම අලුත් දමිළ චිත්‍ර‍පටියක් අරන් තමයි මේ මුණ ගැහෙන්න ආවේ... Karthik Subbaraj ගේ අධ්‍යක්ෂණයක් විදියට තමයි මේ චිත්‍ර‍පටිය නිකුත් වෙන්නේ.. Pizza,Jigarthanda,Mercury වැනි ඇති ප්‍ර‍සිද්ධ වු චිත්‍ර‍පටි කිහිපයක්ම ඔහුගේ අධ්‍යක්ෂණයෙන් නිමැවි තිබෙනවා. මේ චිත්‍ර‍පටියේ...

Viswasam (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Sivakumar Jayakumar විසින් අධ්‍යක්ෂණය කරන ලද නවතම චිත්‍ර‍පටිය තමයි මේ විදියට අරන් එන්නේ... Veeram,Vedalam,Vivegam චිත්‍ර‍පටි සියල්ලත් මේ අධ්‍යක්ෂකයාගේම නිර්මාණ තමයි... ඒ කලින් චිත්‍ර‍පටිවල හිටියා වගේම මේ චිත්‍ර‍පටියෙත් ප්‍ර‍ධාන චරිතය කරන්නේ Ajith Kumar විසින්... මිට...

The Salvation (2014) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න ඉතින් මම මගේ දෙවෙනි නිර්මාණයත් අරගෙන තමයි අද ආවේ අද අරගෙන ආවේ වෙනස් විදියෙ එකක්, ,IMDB Ratings 6.8 හොද අගයක් ලැබිල තියෙනවා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ kristian levring කියන අධ්‍යක්ෂකවරයා Drama-westren ගනයට තමයි අයිති...

Bagh Bandi Khela (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ටිකක් වෙනසකටත් එක්ක බෙංගාලි භාෂාවේ චිත්‍ර‍පටියක් අරන් එන්න හිතුවා... මේක නිකුත් උනේ 2018 වසරේ නොවැම්බර් මාසේ 18 වැනිදා. Haranath Chakraborty විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය බෙංගාලි සිනමාවේ සුපිරි නළු නිලියක් කිහිපදෙනෙක්ම රංඟනයෙන් දායක...

Smallfoot (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

මේ ගමන අරන් ආවේ ඇනිමේෂන් චිත්‍රපටියක්.. මේ චිත්‍රපටිය Karey Kirkpatrick විසින් අධ්‍යක්ෂණය කරපු එකක්. මේ චිත්‍රපටියට හඬ නළු දායකත්වය ලබා දෙන්නේ Channing Tatum, Zendaya, James Corden, LeBron James, Gina Rodriguez... වැනි නළු නිලියන් රැසක්...

Vinaya Vidheya Rama (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

නැවතත් ඉක්මනින්ම හමුවෙන්න ආවේ තවත් සුපිරිම තෙලෙඟු ඇක්ෂන් චිත්‍ර‍පටියක් අරන්... මේ චිත්‍ර‍පටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ Boyapati Srinu විසින්.. Sarrainodu හා Jaya Janaki Nayaka වැනි චිත්‍ර‍පටිත් ඔහුගේම අධ්‍යක්ෂණයන් තමයි... මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස තෙලෙඟු සිනමාවේ...

Taxiwala (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

අද අරන් එන්නේ කට්ටියම පෙරමඟ බලාගෙන හිටපු තවත් තෙලෙඟු චිත්‍ර‍පටියක් අරන්.. 2018 නොවැම්බර් මස 17 වැනිදා තිරඟත කිරිම ආරම්භ කරපු මේ චිත්‍ර‍පටිය Rahul Sankrityan ගේ අධ්‍යක්ෂණයක්... කෝටි 8ක් විතර වියදම් කරලා හදපු මේ චිත්‍ර‍පටිය...

The Golem (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න එහෙනං The Grinch වගේ ඇනිමේෂන් චිත්‍රපටයක් කරාට පස්සෙ හත්වන සබ් එක විදිහට Horror ටැග් එක යටතේ එන ෆිලුමකට සබ ගෙනාවා. මේ චිත්‍රපටය තමයි The Golem 2018 ආව චිත්‍රපටයක් වුනාට ගොඩක් අය මේ ගැන...

Latest articles