More

    Films

    Hyper (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න ඉතින් අලුත් අවුරුද්දෙ zoom රසිකයන්ට සුපිරි තෙලෙගු චිත්‍රපටියක් තමයි අරන් ආවේ,Akhil චිත්‍රපටියෙන් පස්සේ මම උපසිරැසි ගැන්වීම් කරපු චිත්‍රපටිය තමයි මේක,,තෙලෙගු චිත්‍රපටි රසිකයන් නම් මේ චිත්‍රපටියට උපැසිරසියක් එනකන් බලන් ඉන්න ඇති කියල හිතනවා,තෙලුගු සිනමාවේ...

    Ezra (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මුලින්ම හැමෝටම සුබ නව වසරක් වේවා කියල පතනවා අපේ සුම් යාළුවො හැමෝටම.අද මම ගෙනාවේ මටත් අලුත් අත්දැකීමක් වුන සිනමාපටයක්. මෙතක් කල් supernatural ඝනයේ උපසිරසියක් කරලාම තිබ්බේ නැහැනේ මම. ඉතින් අලුත් අවුරුද්දේ ඒකට අවස්තාව උදා...

    Aftermath (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අලුත් අවුරුද්ද සමරන්න ඔන්න තව චිත්‍ර‍පටයක් අරන් ආවා. ‘‘ලෙජන්ඩ්‘‘ කෙනෙක්ගේ. ආනල්ඩ් ශ්වාස්නෙගර්ගේ පසුගිය අප්‍රේල් 7 වැනිදා තිරගතවීම ආරම්භකරපු ආෆ්ටමැත් චිත්‍ර‍පටය. ඔවු මේ මාසේ තමයි තිරගතවීම පටන්ගත්තේ. කොහොමහරි මේකේ හොඳම Web කොපියක් පිටවෙලා තියෙනවා. අලුත්...

    Raees (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    2010න් පටන් ගත්ත උපසිරැසි ගමනේ අද වෙනකොට සත්වැනි අවුරුද්දයි මේ ගත වෙන්නේ. එහෙම ගත වෙන කාලේ අතර තුර තමයි මේ 250 වැනි උපසිරැසිය අරන් එන්නේ. සබ් 250ක් දාන්න ටික කාලයක් නම් ගිහින් තියන බව...

    Resident Evil The Final Chapter (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    මේක මේ සීරියස් එකේ හය වන ඒ කියන්නෙ අවසන් එක. මේක එන්න පටන් ගත්තෙ 2002 දි. අවසන් එක එලියට දැම්මෙ මේ අවුරුද්දෙ ජනවාරි 27. කතාව පුරාවට ම තියෙන්නෙ මාරාන්තික වෛරසයක් නිසා සිද්ධ වුන විනාශයක්...

    Ennodu Vilayadu (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔබ අශ්වයින්ට ඔට්ටු අල්ලලා තියෙනවද? හිතන්නේ ඒ ඔට්ටුව නිකන්ම අශ්වයෙක් දිව්ව පලියටමතරඟය ජය ලබනවා කියලද? ඒවායේ වංචාවන් වෙන්නේ නැහැ කියල විස්වාසයිද? IMDb 6.2 අගයක් ගත්තු කතාවක් වුන මේක තුරඟ තරඟ ගැන වගේම ණය ගැනීම...

    House on Willow Street (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ආයුබෝවන් හැමෝටම. තවත් හොල්මන් ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක පසුගිය මාර්තු 24 වැනිදා තමයි ඇමරිකාවේදි එළිදැක්වුවේ. හොර කණ්ඩායමක් දියමන්ති වෙළඳාම් කරන පුද්ගලයෙකුගේ දුවෙක්ව පැහැරගන්න සැලසුම් කරනවා. කොහොමහරි සති ගාණක් එයාලා සැලසුම් කරලා ක්‍රියාත්මක කරනවා. වැඩේ...

    Boyka: Undisputed IV (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    IMDB අගය 8.1ක් වූ Scott Adkins රඟන Undisputed කතා මාලාවේ අලුත්ම කතාව අරන් තමයි අද ආවේ.කලින් චිත්‍රපට කිහිපය නොබැලුවා කියලා ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.හොද සටන් කිහිපයක්ම බලාගන්න පුලුවන් චිත්‍රපටයක් තමයි මේක.කතාව පැත්තට හැරුනොත්,යූරී බොයිකා සිර...

    The Ghazi Attack (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    අද මේ අරන් ආව චිත්‍ර‍පටියේ පොඩි විශේෂයකුත් තියනවා. මෙය දමිළ හින්දි තෙලෙගු කියන භාෂා ත්‍රිත්වයෙන්ම නිකුත් වුනා. මේ ඔයාලට අරන් එන්නේ හින්දි චිත්‍ර‍පටිය. මෙහි Rana Daggubati,Kay Kay Menon,Atul Kulkarni,Om Puri,Rahul Singh වැනි නළුවන් පිරිසක්...

    Teen Titans The Judas Contract (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    ඔන්න තවත් අලුත් උපසිරැසියක් අරගෙන මේ පැත්තට ආවා.ඊයෙ තමයි මේකෙ හොද කොපියක් වැටිලා තියනවා දැක්කේ.ඉතින් කරන්නේ නැතුව කොහොමද.ඉතින් ඔන්න අද ඒක අරගෙන ආවා.කතාව ගැන කවුරුත් දන්නව ඇතිනේ.වැඩි විස්තර නැතුව කතාව පැත්තට යමු. කතාව ගැන බැලුවොත්...

    Latest articles

    Zara Hatke Zara Bachke (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Zara Hatke Zara Bachke (2023) Sinhala Subtitle 2023 ජුනි මස 02 වෙනි දින සිනමාශාලා වලට මුදා හැරීමෙන් අනතුරුව වසරකට ආසන්න කාලයක් OTT නොදී තියාගෙන සිටි...

    Shaitaan (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Shaitaan (2024) Sinhala Subtitle තවත් පවුලේ හැමෝටම බලන්න පුලුවන් ටිකක් බයවෙන්නත් පුලුවන් ජාතියේ චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ. බයවෙන්න කිව්වාට මේක හොල්මන් චිත්‍රපටියක් නෙමෙයි. කෙලින්ම...

    Crakk (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Crakk (2024) Sinhala Subtitle ටිකක් පමා උනත් ෆිල්ම් එක දෙන්න ඕනි කියලා හිතුන නිසා සබ් එක කරලා අරන් ආවා. මේකත් ඉතින් පවුලේ සැමට විදින්න පුලුවන්...

    I S S (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    I S S (2023) Sinhala Subtitle   අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය කියන්නේ, රුසියාව සහ ඇමරිකාව තමන්ගේ ගගනගාමීන් එකතු කරගෙන හදපු චන්ද්‍රිකාවක්. මේ චන්ද්‍රිකාව එක විදියකට ක්‍රියාත්මක ‍‍වෙන්නේ...

    Yodha (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Yodha (2024) Sinhala Subtitle පසුගිය මාර්තු 15 වැනිදා තිරඟත වුන චිත්‍රපටියක් තමයි අද මේ අරන් එන්නේ.. Sidharth Malhotra,Raashii Khanna හා Disha Patani මෙහි ප්‍රධාන චරිත...

    The Llives Of Others (2006) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

      2006 නිකුත් උන හොදම 250 ලැයිස්තුවේ තියන චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ.. මේක ජර්මානු චිත්‍රපටියක්. ඒ වගේම මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටියක්. ජර්මන් රහස්...

    Tillu Square (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Tillu Square (2024) Sinhala Subtitle   2024 වර්ෂයේ කෝටි 100 කඩ ඉම ඉතා පහසුවෙන් පසු කරගිය චිත්‍රපටයක් වන DJ Tillu Square චිත්‍රපටයටයි මේ උපසිරැසියක් අරගෙන ආවේ. ඇත්තටම...

    Bhimaa (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    Bhimaa (2024) Sinhala Subtitle පැය කිහිපෙකට කලින් OTT මාධ්‍යයෙන් නිකුත් වුණු ශෝපිචන්ද් රංඟනයෙන් දායක වුනු ෆැන්ටසි-ඇක්ශන්-රොමෑන්ස් කාණ්ඩයට අයත් වෙන, Bhimaa (2024) චිත්‍රපටයට උපසිරැසියක් අරගෙන අද...