spot_img

Resident Evil The Final Chapter (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේක මේ සීරියස් එකේ හය වන ඒ කියන්නෙ අවසන් එක. මේක එන්න පටන් ගත්තෙ 2002 දි. අවසන් එක එලියට දැම්මෙ මේ අවුරුද්දෙ ජනවාරි 27. කතාව පුරාවට ම තියෙන්නෙ මාරාන්තික වෛරසයක් නිසා සිද්ධ වුන විනාශයක් නවත්තන්න කරන උත්සාහයක්. කතා නායිකාව වන ඇලිස් කියන කාන්තාවට හදිසියේ ම දැන ගන්න ලැබෙනව මේ විනාශෙ නවත්තල ඉතිරි වෙලා ඉන්න අයව බේර ගන්න පුළුවන් විදයක්. ඒක කරන්න ප්‍රතිවෛරසයක් මගින් මොක ද වෙන කිසිම දේකින් මේක නවත්තන්න බැරි නිසා. ඉතිං මෙයා මේ ප්‍රතිවෛරසය හොයාගෙන යද්දි මෙයට හමුවෙනව පරණ ගනුදෙනු කාරයො කීප දෙනෙක්.. එයාල එන්නෙ කලින් ෆිලුම් වල ඉඳන්.. ඒ විතරක් නෙවේ වෛරසය ආසාදනය වුණු සොම්බිලත් එක්කත් හැප්පෙන්න වෙනව.. වැඩේ නම් ලේසි වෙන්නෙ නෑ.. කොහොම හරි මෙයා යනව ඕනෙ කරන තැනට පස්සෙ දි මෙයට හමුවෙන පරණ හතුරො වගේ පරණ යාළුවොත්. ඉතිං ඔය හැමෝ ම එකතු කරන් ඇලිස් ලෝක ගේමක් ගහනෝ. ගේම බලන්න ඕනෙ නම් ඉතිං ෆිලුම බලන්න වෙනව.

ඒ වගේ ම මං කිව්ව පරණ චරිත මුල් ෆිලුම් වල ඉඳන් එන අය.. ඒක නිසා මේ සීරියස් එක බලල නැත්තම් මේ ෆිලුම විතරක් බැලුවට හරියට ම සම්පූර්ණ සීන් එක ම එක තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඒක නිසා හොඳම වැඩේ අනිත් ඒවත් බලන එක. පහල තියෙන ලින්ක් වලින් අනිත් ඒව බලන්න පුළුවන්.. එහෙනම් ගොහිං එන්නම්..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

‍

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

රවිඳු සසංක
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram