More

    The Llives Of Others (2006) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

     

    2006 නිකුත් උන හොදම 250 ලැයිස්තුවේ තියන චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ.. මේක ජර්මානු චිත්‍රපටියක්. ඒ වගේම මේක වැඩිහිටියන්ට වඩාත් සුදුසු චිත්‍රපටියක්. ජර්මන් රහස් පොලිසියේ අනදෙන නිලධාරි ලුතින්න් කර්නල් ගිබිස්ට රහසිගත මෙහෙයුමක් ලබාදෙනවාත. මේ මෙහෙයුම හදුන්වන්නේ ලාස්ලෝ කියලා. මේ මෙහෙයුම කරන්න කර්නල් ගිබ්ස් තොරගන්නේ මේ කාලේ රහස් පොලිසියේ ඉදපු දක්ෂතම රහස් පරික්ෂකයා වෙන කැප්ටන් විස්ලර්වයි. කොහොම හරි මේ අතරම මේ සිදුවිම් වෙද්දි බටහිර ජර්මනියේ සගරාවක් මගින් නිර්නාමික පුද්ගයෙක් විසින් නැගෙනහිර ජර්මනියේ අතිශය රහසිගත සංඛ්‍යාලේඛන වාර්තාවක් එලියට දානවා. ඉතින් මෙතැනින් එහාට මොනා වේවිද විස්ලර් මේ මෙහෙයුම සාර්ථකව ඉවර කරාවිද ඒක නම් බලන්න වෙන්නේ චිත්‍රපටිය නරඔලාම තමයි.

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති Bluray පිටපත් සදහා ගැලපේ
    • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

     

    Download “The Llives Of Others (2006) සිංහල උපසිරැසි” The.Llives.Of.Others.(2006).Sinhala.Subtitle.rar – Downloaded 253 times – 1 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    හිරාන් කෝලිත
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram