More

    Wristcutters A Love Story (2006) සිංහල උපසිරැසි

    - Advertisement -
    ඔන්න Dark Comedy,Fantasy,Roadtrip ෆිල්ම් වලට කැමති අයට හොද movie එකක් අද මං ඇරන් ඇවිල්ල තියෙන්නේ.,ඇත්තටම මේක මං බලපු හොද Feel Good type එකේ Movie එකක්. IMDB-7.3/10 හොද අගයක් මේ චිත්‍රපටය ලබා ගෙන තියෙනවා.
    කතාවේ ප්‍රදාන චරිතය වෙන්නේ Zia කියල කොල්ලෙක්. තමන්ගේ පෙම්වතිය සමග වෙන් වීමේ දුකට Zia සියදිවි නසා ගන්නවා.මේ විදිහට තමා චිත්‍රපටය පටන් ගන්නේ. මෙහෙම දිවිනහ ගෙන මැරුනට පස්සේ Zia තව අලුත් ලෝකෙකට එනවා.මේ ලෝකේ විශේෂත්වය තමා මේ ලෝකේ ජීවත් වෙන්නේ ඔක්කොම සියදිවි නහගෙන මැරුණු මිනිස්සු.
    ඉතින් මේ ලෝකෙ හරිම අමුතුයි.පාට සාමාන්‍ය ලොකේට වඩා අඩුයි,ඒ වගේම මේ ලෝකෙ කාවුරුත් හිනා වෙන්නේ නැහැ. ඒත් කලින් ලොකේ වගේම මිනිස්සුන්ට ජීවිත් වෙන්න තියෙන්නේ.ඉතින් මේ අලුත් ලෝකේ Zia ට Pizza shop එක්ක වැඩ කරන්න හම්බ වෙනවා. මෙහෙදි ඔහුට අලුත් යාළුවෙක් හම්බ වෙනවා ඉයුජීන් කියල.ඉතින් මෙහෙ කාලයක් ඉන්න කොට Zia ට දැනගන්න ලැබෙනවා එයාට මාසේකට පස්සේ ඔහුගේ පෙම්වතිය ඩෙසරීත් දිවිනාසගෙන කියල.
    ඉතින්  ඒ අනුව දැන් ඩෙසරී ඉන්නෙත් Zia ඉන්න ලෝකේමයි.ඉතින් Zia ඔහුගේ යාළුවා ඉයුජීන් එක්ක ඩෙසරීව  හොයාගෙන යනවා.ඉතින් මේ ගමන කොහොම වෙයිද,එයාට ඩෙසරීව හම්බ වෙයිද?එහෙනම් movie එක බලන්නම වෙනවා.
    • ලබාදි ඇති උපසිරැසි සියළුම WEB/HD පිටපත් සදහා ගැලපේ
    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk
    හිරාන් කෝලිත
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram