Behance
Facebook
X
Vimeo
VKontakte
චිත්රපට
ඉංග්රීසි
හින්දි
ඇනිමේෂන්
තෙළිඟු
දමිළ
මලයාලම්
කන්නඩ
කොරියන්
වෙනත් භාෂා
රූපවාහිනි කථාමාලා
English TV
Hindi TV
Tamil & Telugu TV
කොරියන් කතාමාලා
චිත්රපටි වර්ග
අපරාධ
ආදරකතා
කොමඩි
ක්රියාදාම
ත්රාසජනක
නාට්යමය
වැඩිහිටියන්ට +18
විද්යාප්රබන්ධ
හොල්මන්
ළමයින්ට
Contact Us
DMCA
Search
Facebook
Instagram
X
චිත්රපට
ඉංග්රීසි
හින්දි
ඇනිමේෂන්
තෙළිඟු
දමිළ
මලයාලම්
කන්නඩ
කොරියන්
වෙනත් භාෂා
රූපවාහිනි කථාමාලා
All
English TV
Hindi TV
Tamil & Telugu TV
කොරියන් කතාමාලා
MobLand S01 (2026)...
MobLand S01 (2025) Sinhala Subtitle ඔන්න එහෙනම් අවුරුද්දකට...
Citadel : S02...
Citadel : S02 Last Episode Sinhala Subtitle ඔන්න...
Citadel : S02...
Citadel : S02 E06 Sinhala Subtitle ඔන්න එහෙනම්...
Citadel : S02...
Citadel : S02 E05 Sinhala Subtitle ඔන්න එහෙනම්...
චිත්රපටි වර්ග
අපරාධ
ආදරකතා
කොමඩි
ක්රියාදාම
ත්රාසජනක
නාට්යමය
වැඩිහිටියන්ට +18
විද්යාප්රබන්ධ
හොල්මන්
ළමයින්ට
Contact Us
DMCA
Search
Animation
Chinese
English
Hindi
Kannada
Korean
Malayalam
Others
Tamil
Telugu
Films
Luck (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ මගේ දෙවනි උපසිරැසි නිර්මාණය.ඉතින් මේකත් මේ අවුරුද්දෙ නිකුත් උන හොඳ ඇනිමේශන් චිත්රපටයක්. කතාව ගැන මතක් කරොත්, සෑම් කියල කියන්නෙ ගොඩක් අවාසනාසනාවන්ත කෙල්ලෙක්.එයාට වෙන්නෙම අවාසනාවන්ත වැඩ. ඉතිං මේ කෙල්ලට ඕන වෙනව...
August 23, 2022
Lightyear (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න මම 2022 අවුරුද්දේ නිකුත්කෙරුණු තවත් animation චිත්රපටියක උපසිරැසි අරගෙන ආවා. මේ Lightyear (2022) චිත්රපටිය. විද්යාත්මක පසුබිමක ඉඳගෙන, අභ්යවකාශ චාරිකාවක් ගැන කියවෙන කතාවක් මේ. එක දිගට එලිදැක්වුණු animation චිත්රපටි කීපයක් නිසා, ගොඩාක් අයට මේක...
August 21, 2022
Shamshera (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න ඉතින් අද ඔයාලට අරගෙන ආවේ අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්රපටියක්...ඉතින් හින්දි සිනමවට ලැදි හැමෝම මේ චිත්රපටිය බලන්න ආශාවෙන් බලන් හිටියා කියලනම් කියන්න පුලුවන්...2022 ජූලි 22 සිනමාශාලාවලට නිකුත් උන Shamshera චිත්රපටිය තමයි අද අපි...
August 19, 2022
Dejavu (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මැදියම් රැයේ වයසක මනුස්සයෙක් පොලිසියට ඇවිල්ලා පැමිනිල්ලක් දානවා ,ඔහු ලියන කතාවල ඉන්න චරිත ඔහුට මරණය තර්ජනය කරනවා කියල...හරිම අමුතු දෙයක් නේද...කොහොමද මනකල්පිත කතාවක ඉන්න චරිත එහෙම තර්ජනය කරන්නේ....පොලිසියේ නිලධාරින්ටත් හිතෙන්නේ එහෙමම තමයි...ඉතින් පොලිසිය මේ...
August 19, 2022
Heaven (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඉන්ස්පෙක්ටර් පීටර් කියන්නේ, ඇගේ හයියට වැඩිය මොළේ හයිය පාවිච්චි කරලා, තම පොළීසියට එන නඩු විසදන කෙනෙක්. ඔහොම ඉන්නකොට තමයි මොහුගෙ ජීවිතේ උඩි යටිකුරු වන සිඳුවීමක් වෙන්නේ. ඒ කියන්නේ මොහුගෙ ජීවිතේම නඩුවක් වෙනවා. Suraj Venjaramoodu රංඟනයෙන්...
August 19, 2022
Thank You (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හැමෝටම සුබ දවසක් වේවා!අද ගෙනත් තියෙන්නෙ IMDB අගය 6.2ක් වුනු thank you movie එක . අපේ ජීවිතය තුළ අපිට උදව් කරපු... බොහෝ දෙනෙක් අපට හමුවනු ඇත ඔවුන්ව හම්බවෙලා හදවතින්ම “ස්තුති කරන්න”. “ඒ එක වචනය ඔයාගේ ජීවිතය තවත් ලස්සන...
August 15, 2022
Paws Fury The Legend of Hank (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
හායි ඉතිං කොහොම ද? මේ ඇවිල්ල මගේ පළමුවන උපසිරැසි නිර්මාණය.ඉතිං ඒ නිසා අඩුපාඩු තියෙන්න පුළුවන්. ඉතිං ඔන්න මගේ පළමුවන උපසිරැසිය විදියට ඔයාලට අරගෙන ආවෙ,මේ අවුරුද්දෙ පිටවුන ලස්සනම ලස්සනම කොමඩි ඇනිමේශන් චිත්රපටයක්. ඉතිං මේක සම්පූර්ණෙම්...
August 12, 2022
Gargi (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
කාන්තාවක් විදියට ඉපදෙන්න ඔයා පිනක් කරල තියෙනවා එහෙම හැමෝම කියනවා... ඒක විශ්වාස කරල රැවටෙන්න එපා කෙල්ලෙක් විදියට ඉපදුනානේ...දැන් හැමදාම තුන් වෙනි ලෝක යුද්ධේ වගේ.. අපේ හතුරා ඕනිම කෙනෙක් වෙන්න පුලුවන්... සමහර අය දිනනව...සමහර අය...
August 12, 2022
Rashtra Kavach Om (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ඔන්න එහෙනම් අලුත් ෆිල්ම් එකක් උණු උණුවෙන් දිලා ඒ උණුසුම මැකෙන්න කලින්ම මගේ දෙවැනි චිත්රපටියත් අරන් ආවා. මේක පොඩි ආසාලිවිමක් කලේ චිත්රපටියේ කැමරා කොපි එකට. එහෙම බාගයක් විතර ගහලා තිබ්බ නිසාම ෆිලුම ආව ගමන්...
August 11, 2022
The Warriorr (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
රාම් පොතේනි සමඟින් ක්රිතී ෂෙට්ටි රංඟනයෙන් දායක වුනු THE WARRIORR තෙළුගු චිත්රපටයට උපසිරැසියක් අරගෙනයි ආවේ.. ACTION, CRIME ඝණයට අයත් මෙම කතාව 5.5ක IMDb අගයකුත් අරන් තියෙනවා. කතාව දිහාට හැරුණම සත්යා කියන්නේ ඩොක්ටර් කෙනෙක්. අලුතෙන් නගරෙකට...
August 11, 2022
1
...
58
59
60
...
207
Page 59 of 207
Latest articles
Films
Gajab Raat (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
October 28, 2026
Films
The Paradise (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
October 24, 2026
Films
Hope (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
October 22, 2026
Films
Khalifa The Ruler (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
October 19, 2026
Films
Mandaadi (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
October 10, 2026
Films
Pradhama Drishtiya Kuttakkar (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
October 9, 2026
English
Onslaught (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
October 9, 2026
English
Fall 2 Deadpoint (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
October 7, 2026