spot_img

Films

Honsla Rakh (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ගොඩ කාලෙකට පස්සේ කවදාවත් නොකරපු පන්ජාබි සබක් අරන් ආවා කකා...සින්දු ගැන නම් එච්චර බලාපොරොත්තුවක් තියාගන්න එපා ලස්සන එව්වට විතරයි සබ් දැම්මේ. දැන් ඉතින් බහින්න තියෙන්නෙ කතාව පැත්තට තමයි! යැන්කි සිං ගේ හාමිනේ ඒ කියන්නේ ස්වීටිට...

The Kings Man (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Kingsman නම තියෙන තව චිත්‍රපටි දෙකක් එලිදක්වලා තියෙනවා. එක විදියකින් මේක ඒ කතා‍වල මූලාරම්භය කියලා කියන්න පුළුවන්. ඇමරිකාව කැනඩාව තුල හොඳ ආදායම් වාර්ථා තබන්න මේ චිත්‍රපටියට හැකිවුනා. ඒ වගේම ප්‍රසිද්ධ සම්මාන උලෙලවල් දෙකකදී හොඳම...

Surya Vs Surya (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

හායි හැමෝටම. අද මගේ උපන්දිනේ නිසා ඔයාලට උපසිරැසියක් අරන් ආවා. ගියපාර නම් උපසිරස 2ක්ම දුන්නා. අද අරන් ආවේ 2015 ආපු Surya VS Surya කියන Nikhil Siddharth ගේ චිත්‍රපටයටකට. මේක Action / Romance / Drama...

Anandham Vilayadum Veedu (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න ඉතින් තවත් දමිල චිත්‍රපටියක් තමයි ඔයාලට අද අරගෙන එන්නෙ...ඉතින් අද ඔයාලට අරගෙන ආපු චිත්‍රපටිය තමයි Anandham Vilayadum Veedu.....Gautham Karthik ප්‍රදාන චරිත නිරූපනය කරන මෙහි කතාව ගැන කිව්වොත්... ශක්ති කියන්නෙ තමන්ගෙ තාත්තා කියන දේට කවදාවත්...

Gehraiyaan (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

එහෙනම් ඔන්න පහුගිය 11 වැනිදා නිකුත් උන චිත්‍ර‍පටියක් අරන් තමයි මේ ආවේ Deepika Padukone Siddhant Chaturvedi Ananya Panday හා Dhairya Karwa මෙහි ප්‍ර‍ධාන චරිත නිරුපණය කරනවා.. මේ චිත්‍ර‍පටියට බොහොමත් ලොකු විචාර අනම් මනම් ලියවිලා තිබ්බා...

Carbon (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

තෙලෙගු ෆිල්ම් එකක් අරන් ආවාට පස්සේ ඔන්න තවත් අලුත්ම ෆිල්ම් එකක් ඔයාලට අරගෙන ආවා...ඉතින් වෙනසක් කරන්න ඕනි කියල හිතුන නිසා,අද මම අරගෙන ආවේ දෙමල චිත්‍රපටියක්...ටිකක් වෙනස් කතාවක් තියෙන මේ චිත්‍රපටිය ඔයාලට ටිකක් වෙනස් අත්දැකීමක්...

Veeramae Vaagai Soodum (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

පෝරස් කියන්නේ පොලිසියට බැදෙන්න ආශාවෙන් ඉන්න තරුණයෙක්,මෙයාගේ තාත්තා මේ වෙද්දී පොලිසියේ කොස්තාපල් කෙනෙක්,ඉතින් ඒ නිසාම පොලිසිය තුල සිද්ධ වෙන අසාධාරණකම් ගැන එහෙම පෝරස්ට දකින්න අහන්න ලැබෙනවා...පෝරස්ගේ ගෙදර ඉන්නේ අම්මායි,තාත්තයි,නංගියි..ඉතින් දවසක් පෝරස්ගේ නංගි අතුරුදහන් වෙනවා,එයාට...

Remember Me (2010) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ආදරවන්තයන්ගේ මාසයේදි සූම් කණ්ඩායමෙන් හැමෝටම පිදෙන තවත් තිළිණයක් තමයි මේ. අපි හැමෝගෙම ජීවිතවල ආදරය තියෙනවා. අපි හැමෝම තමන්ගේ අම්මා තාත්තට සහෝදර සහෝදරියන්ට ආදරය කරන්න පටන් ගන්නෙ පොඩි කාලෙදිමයි. ඊට පස්සෙ මිතුරු මිතුරියන් අතරේ තියෙන...

The Ice Age Adventures of Buck Wild (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

The Ice Age: Adventures of Buck Wild (2022) කියන්නේ මේ කතා මාලාවේ ආපු හයවෙනි චිත්‍රපටිය. හැමෝම බලාපොරොත්තු වුනා, කලින් වගේ නැගලා යන තවත් චිත්‍රපටියක්. ඒත්, ගොඩාක් ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු කඩවෙච්ච චිත්‍රපටියක් කියලා මේක හඳුන්වන්න පුළුවන්....

Miracle Letters to the President (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

මම සූම් ටීම් එකට එකතු වෙලා අදට වසර දෙකක් සපිරීම නිමෙත්තෙන් ඔන්න මං ඔයාලට තවත් ගොඩක් හොද චිත්‍රපටයකට උපසිරැසියක් අරගෙනයි ආවේ. වෙනද වගේ ඉන්දියන් එකක් නම් නෙවෙයි. මේක කොරියානු චිත්‍රපටයක්. Drama / Romance ඝණයට අයත්...

Latest articles