spot_img

Films

Looop Lapeta (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න එහෙනම් තවත් හින්දි චිත්‍ර‍පටියක් අරන් එන්නයි සුදානම.. මේක නෙට්ෆිලික්ස් හරහා පහුගිය හතර වැනිදා තමයි නිකුත් උනේ. Aakash Bhatia ගේ අධ්‍යක්ෂණයෙන් හැඩවුන මේ චිත්‍ර‍පටිය Taapsee Pannu,Tahir Raj Bhasin,Shreya Dhanwanthary වැනි නළුනිලියන්ගේ රංඟනයෙන් හැඩවෙනවා.. මේක...

The Ledge (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න ටික දවසකට පස්සේ අරන් ආවා 2022 ආපු අලුත්ම චිත්‍ර‍පටියක්. මේකේ නළු නිලියෝ ගැන නම් වැඩිය දන්නේ නැති නිසා කෙලින්ම කතාව ගැන කියන්නම්කෝ... අපි කවුරුත් ට්‍රිප් යනවා.. ට්‍රැවල් කරනවා නේ.. ගැණු ලමයින් පවා තනියම ට්‍රැවල්...

Clifford the Big Red Dog (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Clifford the Big Red Dog (2021) ගිය අවුරුද්දේ තිරගත වෙච්ච තවත් ලස්සන ළමා චිත්‍රපටියක්. එක දිගටම ළමා චිත්‍රපටිම කරපු නිසා, මේකත් පරිවර්තනය කරන්න හිතුවේ. මේ නමින්ම රූපවාහිණි කතා මාලාවකුත් තියෙනවා. මේ තියෙන්නේ ඒකට සමගාමීව...

Akhanda (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

කාලේකින් තෙලෙගු ඇක්ෂන් මාසාලා ටයිප් ෆිලුමක් බලන්න ආස නම් ඔන්න අරන් ආවා සුපිරි ෆිල්ම් එකක්. Boyapati Srinu විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය ගිය වසරේ දෙසැම්බර් මස නිකුත් වුවක්.. මේ අධ්‍යක්ෂකයේ කලින් ආපු Sarrainodu,Jaya...

Arjuna Phalguna (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න අද අරන් ආවේ අලුතින්ම නිකුත් උන චිත්‍ර‍පටියක්... මේක මගේ පළමු තෙලෙගු චිත්‍ර‍පටි උපසිරැසි ගැන්විම. Teja Marni අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටියේ ප්‍ර‍ධාන චරිතය රඟපාන්නේ Sree Vishnu හා Amritha Aiyer විසිනි... කතාව ගැන කිව්වොත්...

Jacobinte Swargarajyam (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

සම්පූර්ණයෙන්ම පවුලේ කතාවක්. පවුලක තිබිය යුතු බැඳීම, එකිනෙකා වෙනුවෙන් කැපවීම හොඳින් කියවෙන සත්‍ය කතාවක්.කතාව ගත්තම ජාකොබ් කියන්නේ ඩුබායි වලට ගිහින් සාර්ථකව ව්‍යාපාර කරන දක්‍ෂ ව්‍යාපාරිකයෙක්. ඔහු එක එක අයගෙ මුදල් ණයට අරගෙන වෙනත් අයට...

36 Farmhouse (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

පහුගිය ජනවාරි 21 වැනිදා අන්ත්ජාලයට මුදාහැරුනු චිත්‍ර‍පටියක් තමයි අද මේ අරන් එන්නේ.. Ram Ramesh Sharma විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍ර‍පටිය කොමඩි හා ඩ්‍රාමා ඝණයට අයත් වුවක්.. Sanjay Mishra , Vijay Raaz ,Amol Parashar...

The Requin (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Le-Van Kiet විසින් අධ්‍යක්ෂණය කරන චිත්‍ර‍පටියක් තමයි අද මේ අරන් ආවේ.. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Alicia Silverstone හා James Tupper රංඟනයෙන් දායක වෙනවා. කතාව ගැන කිව්වොත් එහෙම කයිල් හා ජෙයිල් දෙදෙනා වියට්නාමයට යනවා පොඩි...

Tadap (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ආයුබෝන් කිව්වා කට්ටියටම... මම අද අරගෙන ආවේ එනවා කියපු දවසෙ ඉදන් සබ් කරන්න බලන් ඉඳල කැම් කොපිය ආවම ඒකෙනුත් ටික ටික ගහලා තියලා කොහොමහරි වෙලාව නිසා වැඩේ අනාගෙන ඊයෙ දෙන්න තිබ්බ සබ් එකක්!! කොහොමහරි එක...

Encanto (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ නිකුත් කෙරුණු, Disney චිත්‍රපටියකට තමයි අද මම උපසිරැසි අරගෙන ආවේ. Encanto (2021). ඩිස්නි ආයතනය විසින් නිෂ්පාදනය කරපු පහුගිය ඇනිමේෂන් චිත්‍රපටි වැඩි ප්‍රේක්ෂක මනාපයක් අරගන්න බැරි වුනත්, මේ චිත්‍රපටිය සියළුදෙනාගේ පැසසුමට...

Latest articles