spot_img

Films

Kuruthi (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Malik ට පසුව 2021 වසරේ වැඩිම කතාබහකට ලක්වන මලයාලම් චිත්‍රපටයක් විදිහට හඳුන්වන්නට පුළුවන්. Malik තුළ අඩංගු දේවල් මෙහිදීත් තිබෙනවා. Socio-political thriller එකක් විදිහට තමයි වඩාත් නිවැරදිව හඳුන්වන්නට හැක්කේ. Malik තුළින් වඩාත් ඉස්මතු කරවා තිබුණු...

Sweet Girl (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

Netflix කට්ටිය මේ අවුරුද්දේ නිකුත් කෙරුණු විශිෂ්ඨ චිත්‍රපටි අතරෙත් ඉහලම ස්ථානයක් අරගන්න චිත්‍රපටියක් තමයි Sweet Girl (2021). ගොඩාක් සංවේදී කතාවක් වෙනස් විදියකින් ප්‍රේක්ෂකයන් අතරට ගේන්න ගත්ත උත්සාහයක් තමයි මේ. Jason Momoa රඟපාන නිසාම ආසාවෙන්...

Boomika (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඊයේ නිකුත් උන ලස්සන දමිල චිත්‍රපටියක් තමයි ඔයාලට අද අරගෙන එන්නේ,Ka Pae Ranasingam, Thittam Irandu,Kanaa වගේ සුපිරි නිර්මාණ වලින් අපිට දකින්න ලැබුන Aishwarya Rajesh ප්‍රධාන චරිත නිරූපනය කරන මේ චිත්‍රපටිය තමයි Boomika (භූමිකා).හොරර් ගනයට...

Snake Eyes (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

මිට දින කිහිපයකට කලින් නිකුත් උන චිත්‍ර‍පටියක් අරන් තමයි මේ ආවේ.. මේක G.I. Joe Origins චිත්‍ර‍පටි මාලාවේ කැරැක්ටර් එකක් වෙනුවෙන් හැදුන එකක්. ඔයාලා නිකමට හරි G.I. Joe චිත්‍ර‍පටි එකක්වත් බලලා නැත්නම් මේ චිත්‍ර‍පටිය බලන්න...

Vivo (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

මේ දවස්වල ජනප්‍රිය සංගීතමය ඇනිමේෂන් චිත්‍රපටියකට උපසිරැසි අද අරගෙන ආවා. මේ VIVO (2021). කුඩා දරුවන්ටත් සුදුසු ආකාරයට නිපදවුනු, ලස්සන සංගීතමය අත්දැකීමක් ලබාගන්න මේ චිත්‍රපටියෙන් පුළුවන්. සෝනි නිෂ්පාදකයන්ගේ පළවෙනි සංගීතමය ඇනිමේෂන් චිත්‍රපටිය තමයි මේ. සාර්ථක...

Snake Girl (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න ඔයාලට අද අපි ගෙනාවා චයිනීස් ෆිල්ම් එකක්.ඉතින් මේ ෆිල්ම් එක තමයි snake girl. මේකේ අධ්‍යක්ෂවරයා වන්නේ යින් යූ....ඉතින් මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ මිනිස්සුන්ට අයිති නැති කැලෑවක විද්‍යාත්මක පර්යේෂණයක් කරන තරුණ විද්‍යාඥයෙකු වන ලින් චෙන්...

Bhuj The Pride of India (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

අද ඔයාලට අරගෙන ආවේ ඊයේ හවස අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක්,චිත්‍රපටිය තමයි Bhuj: The Pride of India,ඉතින් මේ චිත්‍රපටියේ Ajay Devgn ,Sanjay Dutt,Sonakshi Sinha ,Nora Fatehi,Sharad Kelkar ,වැනි ජනප්‍රිය නළු නිලි කැලැක්ම දැකගන්න පුලුවන්.. 1971...

Reunion Escape from the Monstrous Snake (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

ඔන්න අද අපි ඔයාලට ගෙනාවා තවත් චයිනීස් ෆිල්ම් එකක්.ඉතින් මේ ෆිල්ම් එක තමයි Reunion : Escape from the monstrous snake. මේකේ අධ්‍යක්ෂවරයා වන්නේ ලන් සී වෙයි....ඉතින් මේ චිත්‍රපටයෙන් කියවෙන්නේ හෙයි යෑන් ජිං ..ඔහුගේ හිටපු...

Wish Dragon (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

2021 අවුරුද්දේ නිකුත් කෙරුණු තවත් ලස්සන හැඟීම් බර ඇනිමේෂන් චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ. Wish Dragon කියන්නේ චීන සම්ප්‍රදායේ එන ඇලඩින් ගේ පුදුම පහන කිව්වොත් නිවැරදියි. චීන සංස්කෘතියේදී භූතයන් හෝ හොල්මන් විශ්වාස නැති නිසා,...

The Suicide Squad (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

සූසයිඩ් ස්ක්වාඩ් කලින් ෆිල්ම් බැලුවානම් මේ ෆිල්ම් එක ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕන කමක් නෑ. මරාගන්න කොටාගන්න එකේ ඉඳලා ලව් දක්වා හැමදේම තියෙනවානෙ. විශේෂත්වයක් වෙන්නේ පළවැනි ෆිල්ම් එක ඇවිල්ලා අවුරුදු 5කට පස්සේ තමයි දෙවැනි එක...

Latest articles