Mr. Chandramouli (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Mr. Chandramouli (2018) කියන්නෙ ද්‍රවිඩ භාෂා ක්‍රීඩා සහ ප්‍රහසන වර්ගයට වැටෙන චිත්‍රපටියක් ලියා අධ්‍යක්ෂණය කර තිබෙන්නෙ Thiru විසින් ඒ වගේම මේක නිෂ්පාදනය කර තිබෙන්නෙ...
Mohini (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
තෙලෙඟු චිත්‍රපටියෙන් පස්සේ මිලඟට අරන් ආවේ අලුතින් ආව දමිළ චිත්‍රපටියක්... දමිළ සිනමාවේ කාලයක ඉදන් කොයි කවුරුත් හඳුනන Trisha Krishnan තමයි මෙහි ප්‍රධාන චරිතය නිරුපණය...
Iruttu Araiyil Murattu Kuththu (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
මේක බලනකම් නම් කට්ටිය සැහෙන දවස් ඉදන් නොයිවසිල්ලෙන් බලන් ඉන්න ඇති. මොකද මේ චිත්‍රපටිය මැතකාලයේ දමිළ චිත්‍රපටි රසිකයන් අතර ලොකු කතාබහක් ඇති කරන්න සමත්...
Iravukku Aayiram Kangal (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Thriller කාණ්ඩය යටතේ වර්ගීකරණයට ලක්වුණු සත්‍ය කතාවක් මත පදනම් ව නිර්මාණය කළ Iravukku Aayiram Kangal ( රාත්‍රියට ඇස් දහසක් ඇත) නම් චිත්‍රපටයේ සිංහල උපසිරැසි...
Solli Vidava (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2018 පෙබරවාරි මස 9 වැනිදා තිරඟත කිරිම අරම්භකරන ලද මේ චිත්‍රපටිය දෙමළ භාෂාවෙන් හා කන්නාඩ භාෂා යන දෙවර්ඟයෙන්ම නිකුත් කරනු ලැබුවා. මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය...
Aruvi (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
Arun Prabu හා Purushothaman විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රපටිය තිරඟත විම ආරම්භ කලේ 2017 දෙසැම්බර් මසදිය... කෝටියක් පමණක් වියදම් කල හැදු මේ චිත්‍රපටිය...
Pakka (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
2018 අප්‍රේල් මස 27 වැනිදා තිරඟත කරපු චිත්‍රපටියක් අරන් තමයි අද අරන් ආවේ. S. S. Surya විසින් අධ්‍යක්ෂණය කරන ලද මේ චිත්‍රපටිය Vikram Prabhu,Nikki...
Veera (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
නැවතත් දමිළ චිත්‍රපටි කිහිපයක් ඔබ සමඟින් බෙදාගන්නයි මේ සුදානම් වෙන්නේ... අද දිනයේ ඒ සදහා අරන් ආව මුල්ම චිත්‍රපටිය තමයි වීරා. මෙය මේ වසරේ පෙබරවාරි...
Diya (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
ජීවත් වෙන්න අපි හැමෝම කැමතියි. ඒ වගේම හැමෝටම ජීවත් වෙන්න අයිතියක් තියෙනවා. කෙනෙකුගේ ජීවත් වීමේ අයිතිය බලෙන් උදුරා ගන්නවා නම් ඒක තමයි මේ ලෝකෙ...
Sketch (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
එහෙනම් ආපහු චිත්‍රපටි ටිකක් අරන් එන්නයි හදන්නේ. මුලින්ම පහුගිය දවස් වල නිකුත් උන තවත් ඇක්ෂන් චිත්‍රපටියක් තමයි අරන් ආවේ. මෙහි ප්‍රධාන චරිතයට Vikram පණපොවන...



















