spot_img

Chasing (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කොහොමද යාළුවනේ,බොහොම කාලෙකට පස්සෙ මම ආයෙත් අලුත්ම අලුත් දමිල චිත්‍රපටියකට උපසිරසියක් අරගෙන ආවා..චිත්‍රපටියේ නම Chasing 2021(හඹායාම). Crime/thriller ගණයට අයිති මේ චිත්‍රපටියට 5.6ක imdb අගයක් වගේම 73%ක ගූගක් පරිශීලක කැමත්තකුත් ලැබිල තියෙනවා.චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ දමිල සිනමාවේ දක්ෂ නිලියක් වන Danny,Neeya 2,Sandakozhi 2 වැනි චිත්‍රපටිවලට රංගනයෙන් දායක උන Varalakshmi Sarathkumar..ඊට අමතරව තවත් දක්ෂ නළු නිලියන් පිරිසක් මේ චිත්‍රපටියේ බලාගන්න පුලුවන්.

කතාවත් චුට්ටක් කිව්වොත් ආධිරා කියන්නේ පොලිස් නිලධාරිනියක්..දවසක් මෙයා දකිනව කවුද කට්ටියක් පාරෙ යන ගැනුලමයෙක්ව පැහැරගෙන යනවා,ඉතින් මෙයා ගිහින් ඒ ගෑනුලමයව බේරගත්තට පස්සෙ තමයි දන්නේ ඒ ගෑනුලමයා පොලිසියේ DIG ගේ දුව කියල.ඉතින් ඒ DIG මේ ගැන හොයන්න කියල ආධිරාටම භාරදෙනවා. ඒත් ඇත්තටම පැහැරගැනීමේ කල්ලිය එන්නේ DIG ගේ දුවව පැහැරගන්න නම් නෙවෙයි. ආධිරාම තමයි ඇයව පැහැරගැනීමට සලස්වන්නේ, මොකද එයා අමුතුම විදියේ ප්ලෑන් එකක් ගහල තියෙනවා DIG ගෙන් මේ කේස් එක අරගන්න. අන්තිමට එයා හිතපු විදියටම හැමදෙයක්ම වෙලා DIG මෙයාට ඒ කේස් එක භාරදෙනවා, ඒත් අන්තිමට වෙන්නේ අපි කවුරුවත් නොහිතපු දෙයක්. ආධිරා මොකටද ඒ කේස් එක භාරගන්න උත්සාහ කලේ?මොකක්ද ආධිරාගෙ අරමුණ?ප්ලෑන් එක?..මේ ඔක්කොම චිත්‍රපටිය අවසානෙදි දැනගන්න පුලුවන්.පුලුවන් ඉක්මනට තවත් උපසිරසියක් අරන් එන්නම් කියන ගමන් මම දැනට නවතිනවා..හැමදෙනාටම බුදුසරණයි!!!

 

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ප්‍රොපර් වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

තිසර දර්ශන විතාන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. බොහොම ස්තූතියි උපසිරැසියට.😀
    ජයවේවා! 👍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram