spot_img

Dagaalty (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

සාම්රාට් කියන්නේ සල්ලිකාර හොද පෝසත් මනුස්සයෙක්,ඒත් මෙයාට පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒ තමයි මෙයා මෙයාගේ හිතේ තියෙන රූපයක් චිත්‍රයක් විදියට අදිනව,ඉතින් ඒ අදින්නේ කාන්තා රූපයක්..එහෙම අදින චිත්‍රේ ඉන්න ගැහැණු ලමයව මේ ලෝකේ කොහේ හිටියත් හොයාගන්න එක තමයි මෙයාගේ ආශාව,ඒකට මෙයා හොදට සල්ලි වියදම් කරනවා…ඉතින් මේ පාර මෙයා අදින්නෙ කාගේ චිත්‍රයද?..

ගුරු කියන්නේ පොඩි පොඩි හොර වැඩක් කරල ජීවිතේ ගෙවන කෙනෙක්,ඉතින් දවසක් මෙයාට දුන්න බඩු වගයක් මෙයාගේ අතින් නැතිවෙනව,ඉතින් ඒකට කේන්ති යන මෙයාගේ බොස් එහෙම නැත්නම් පාතාල ලෝකේ නායකයෙක්  වෙන කෙනෙක් මෙයාව මරන්න තීරණය කරනවා…ඉතින් මරණයෙන් බේරෙන්න ගුරුට අවස්ථාවක් ලැබෙයිද?..

ඈත පිටිසර ගමක ජීවත් වෙන ගැහැණු ලමයෙක් තමයි වල්ලි කියන්නේ…ඉතින් මේ වල්ලිට පොඩි පිස්සුවක් තියෙනවා,ඒක තමයි කවදමහරි චිත්‍රපටි අධ්‍යක්ෂක කෙනෙක් වෙන එක,ඉතින් ඒක නිසාම මෙයා ගමේ පොඩි පොඩි පිස්සු වැඩ ටිකක් කරනවා…කොහොම හරි මේකට මෙයාගේ ගෙදර අයනම් කැමති නෑ,ඒ නිසා ගෙදර අය තීරණය කරනවා වල්ලිව බන්දල දෙන්න..ඒකට කැමති නැති වල්ලි එදා රෑම ගෙදරින් පැනල යනවා,එතනින් එහාට වල්ලිගේ ජීවිතේ කොහොම එකක් වෙයිද? එහෙනම් අරගෙන බලන්නකෝ Dagaalty…

ඔන්න ඉතින් දමිල සිනමාවේ තවත් සුපිරි චරිතයක් වෙන Santhanam ඔන්න ඇවිල්ල තියෙනව තවත් අලුත්ම චිත්‍රපටියක් අරගෙන ..චිත්‍රපටිය තමයි Dagaalty…Imdb 5.2 ක අගයක් අරගන්න සමත් උන මේ චිත්‍රපටිය ඔයාලට හොදට හින වෙවී බලන්න පුලුවන් කියලනම් කියන්න පුලුවන්….ඉතින් Santhanam එක්ක Rittika Sen ,Yogi Babu සහ තෙලෙගු සිනමාවේ විකට රජු Brahmanandam එහෙමත් ඔයාලට මේ චිත්‍රපටියෙක් දැකගන්න පුලුවන්…
එහෙනම් ටිකක් හිනාවෙන්න කැමති අය අරගෙනම බලන්නකෝ Dagaalty…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram