spot_img
spot_img

Delete (2023) සම්පුර්ණ කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Delete (2023) Sinhala Subtitle

 

ඔන්න එහෙනන් අද අරන් ආවා NETFLIX හරහා නිකුත් උනු තවත් නවතම කතා මාලාවක් මේක නමින් ” Delete ” තායිලන්ත කතා මාලාවක් රට කෙසේ වෙතත් වැඩේට අත දුන්නෙ NETFLIX ඉතින් හිතන්න පුලුවන්නෙ මේකෙ විශේෂත්වයක් තියෙන්නම ඕනෙ කියලා …..

දැනට IMDB දර්ශකයේ 6.9ක දැවැන්ත අගයක් වගේම යහපත් ප්‍රතිචාර රැසක් ගන්න සමත් උනු Thriller / Mystery ශාරනයට අයත් වෙන මේ කතා මාලාව කොටස් 8කින් යුක්තයි මේක අධ්‍යක්ෂණය කලේ Oh Parkpoom Wongpoom මහතා…… රඟපාන නලුවෝ මතක් කලොත් කාවවත් මීට කලින් දැකල නැතුව ඇති හැබැයි නම ගිය කොරියන් ඇක්ටර්ලට වඩා දෙයක් මේ කතා මාලාවේ මෙයාලා කලා ද කියලා ඔයාලට බැලුවොත් තේරෙයි….

එහෙනන් කතාව පොඩ්ඩක් කිව්වොත්…..ලිලීට දවසක් සුපර්මාර්කට් එකට ගියාම හම්බෙනවා කෙල්ලෙක් ඒ කෙල්ල ලිලීගෙන් අහනවා ඔයාට මගේ පින්තූරයක් ගන්න පුලුවන්ද කියලා ඉතින් ලිලී හා කියලා අරගද්දිම ඒ කෙල්ලව වාෂ්ප වෙනවා හරියට කිව්වොත් ඩිලීට් වෙලා යනවා වගේ ……….

ඒක පැත්තකින් තියමුකෝ ලිලී සහ ටූ කියන්නෙ කසාඳ බැඳපු ජෝඩුවක් ඕර්න් සහ ඒම් කියන්නෙ පෙම්වතුන් ඉතින් ලිලී සහ ඒම් අතර අනියම් සම්බන්ධයක් ගොඩනැඟෙනවා ඔහොම යද්දි දෙන්නාට දෙන්නව නැතුව බැරි වෙනවා හැබැයි මේක එයාලගේ පෙම්වතුන් දැනගත්තොත් මොකද වෙන්නෙ අසම්මතේ එයාලා පිලිගනීද ??…

නැත්තම් ලිලීට ටූව ඩිලීට් කරන්න වෙයිද ?
ඒම්ට ඕර්න්ව ඩිලීට් කරන්න වෙයිද ?
මොකක්ද මේ ඩිලීට් කරනවා කියන්නෙ ?

ඔලුවට සමනල ගැටේ ගහගන්නෙ නැතුව කතා මාලාවම එහෙනම් රසවිදින්න

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • මෙම කතාමාලාවේ පිටපත්  පහසුවෙන්ම සුම් ලින්ක් හබ් හා ටැමිල් එම්වි අඩවිය තුලින් ලබාගත හැක

 

Download “Delete (2023) සිංහල උපසිරැසි” Delete.(2023).Sinhala.Subtitle.rar – Downloaded 776 times – 54 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

එස්.ඩිල්මිත්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි ඩිල්මිත් සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..💕❤😍👍

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram