More

    Devadas (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -

    “දහා දෙනෙක් මරනවට වඩා එක ජිවිතයක් බෙර ගන්න එක සතුටක්’

    “හොද මිනිහෙක් විදිහට ජිවත් වෙන්න සල්ලි බලය අවශ්ය ම නැ”

    “පොඩි ආදරයක් පොඩි සතුටක් තිබුනා නම් ජිවත් වෙන්න පුලුවන් “

    September 26, 2018 දින තිර ගතවුන Sriram Aditya විසින් අධ්යක්ෂණය කරන ලද සිනමා සිත්තමකි…..IMDB අගය 6.8/10 ලබා ගෙන ඇති අතර ගූගල් පරීශීලික දරශකය 92% ලබා ගෙන ඇත.

    එම්. කේ. දාස් (නානි) යනු MBBS සම්පුර්ණ කරන ලද වෛද්යවරයකී…. ඔහු පලමු පත්වීම රැගෙන රොහලකට පැමීනේ…. එහීදී ඔහුට හම්බෙන්නේ මොචරිය බලා ගැනීමටය…. එය නරඹන්නන් පුදුමයට පත් කරන සිදුවීමකී ……. ඉන් දින හතරකට පසු, ඔහුගේ ජ්යෙෂ්. වෛද්ය භාරද්වාජ් විසින් බලනු ලබන ICU එකේ රෝගින් බැලිමට සිදු වේ.. එහීදී හදිස්සියෙම අසනීප වන රොගියෙක්ට දාස් භාරද්වාජ්ගේ පූර්ව අනුමැතියකින් තොරව බෙහෙත් වට්ටෝරුව වෙනස් කර ලබා දේ. රෝගියා සුවය ලැබුවද, භාරද්වාජ් වෘත්තියෙන් නොවන හැසිරීම හේතුවෙන් දාස්ව රැකියාවෙන් ඉවත් කරයි. එයින් පසු දාස් කළ කිරෙන අතර එයින් නික්ම ගොස් ශාන්තබායි අනුස්මරණ පුණ්යායතන රෝහලේ සායනයක් ආරම්භ කරයි.

    මේ අතර තුර පොලිසිය අනන්යතාවය නොදන්නා අපරාධ ලොක්කෙකු වන දේවා සොයමින් සිටී. ඔහුගේ ප්රතිවාදියා වූ ඩේවිඩ් විසින් දේවාගේ පියා මරා දමයි… [ පියා ලෙස හැදින් වුවද දේවා යනු අනාතයකි ] පියාගේ මරණයෙන් පසු දේවා නැවත හයිද්රාබාද් වෙත පැමිණේ. මේ අතර තුර දිනක් දේවා කල්ලිය සහ පොලිසිය අතර ඇති වූ වෙඩි හුවමාරුවකින් තුවාල ලබන අතර ඔහුගේ අනන්යතාවය සාර්ථකව සඟවාගෙන එම ස්ථානයෙන් පැන යයි. ඔහු ශාන්තබායි අනුස්මරණ පුණ්යායතනයට ඇතුළු වන අතර එහිදී දාස් ඔහුට ප්රතිකාර කර උණ්ඩය ඉවත් කරයි. කොහොම හරි මේ දේවා කියන්නේ කවුද කියලා දාස් දැනගනිවිද? ඔහු බයානක අපරාධකාරයෙක් කියලා දැනගත්තාම කතාව මොන පැත්තකට යාවිද.. නරඔන්න ආරාධනා කරනවා මේ චිත්‍ර‍පටියත්..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Devadas (2018) සිංහල උපසිරැසි” Devadas.(2018).Sinhala.Subtitle.rar – Downloaded 506 times – 49 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ලහිරු උදයංඟ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram