spot_img
spot_img

Dhoka Round D Corner (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Dhoka (2022) Sinhala Subtitle     Dhoka Round D Corner (2022) Sinhala Subtitle

 

කලින් පොරොන්දු උනා වගේම ඔන්න මම ඊයෙ අන්තර්ජාලයට නිකුත් උන අලුත්ම ෆිලුමකට සබ් කරලා අරගෙන ආවා… ඉතින් කලින් ෆිලුම් වගේ මේක ලේසියෙන් කරන්න පුලුවන් උනේ නැහැ මොකද මම භාෂාවේ පොඩි වෙනස්කමක් දැක්කා පන්ජාබි පැත්තටත් ටිකක් බරවෙන දෙබස් ටිකක් වගේ තිබ්බේ කොහොමත් ඒක අල්ලගෙන කරගෙන යද්දී දන්නෙම නැතුව පරක්කු උනා. හැමදාම වගේ උදව් කරන මනුස්සයාව අමතක කරන්නේ කොහොමද නේත..ඉතින් කලින් වගේම මේකෙදීත් ලයින් 600කින් මැ උපසිරැසියට දායකත්වය දුන්නේ Lahiru Udayanga.. ඉතින් එයාටත් ස්තූති කරන ගමන් ම අපි කෙලින්ම බහිමු කතාවට…

දෝකා.. ඉස්සෙල්ලම මේකෙ තේරුම කියන්නම්කෝ.. දෝකා කියන්නේ බොරුව.. වංචාව.. කවුරුහරි කෙනෙක්ට ඇඟිල්ල දික්කරලා කියනවනම්.. සරලවම අදහස් කරන්නේ වංචාකාරයා/වංචාකාරිය.. ෆිලුම ගත්තොත් ප්‍රධාන වශයෙන් චරිත 3ක් වටේ ගෙතෙන මේ කතාවේ වීරයෝ ටික මුලින්ම හඳුන්වලා දෙන්නම්.. යත්‍රාත් සිංහ.. සහ එයාගේ නෝනා සාංචි සිංහා.. ටික කාලයක් කිසි අවුලක් නැතුව පවුල් කෑවත් පස්සේ කාලෙක මෙයාලාගේ ගෙවල් පැත්තෙන් හිටිහැටියේ පාවෙන පීරිසි එහෙම එහෙ මෙහෙ යන්න ගන්නවා. ඒවගේම මේ සාංචි සිංහා මානසික රෝගයකින් පෙලෙනවා. කොහොමහරි මේ සංඩු සරුවල් අතරේ මෙයාලගේ පවුල් ජීවිතේ එහෙමම ගලාගෙන යනවා.. දුෂ්ටයා ගැන කිව්වොත්,
අහින්සක කොල්ලෙක්, අසරණ උන.. මාමා එයාගේ.. එක ගමක.., එයාට පිහිට උනා.. රස්සාවක් හොයලා දුන්නා. මෙහෙම කරගෙන යද්දී මෙයාට එක අවාසනාවන්ත සිද්දියකට මුහුන දෙන්න වෙනවා.. ජීවිතේ වෙනස් වෙනවා.. ඔහුට පොලීසියෙන්, ආරක්ෂක අංශ වලින් ලැබෙන පීඩනයෙන් නොකරපු වරදක් පිලිගන්න උනා වගේම නිකන්ම ත්‍රස්තවාදියෙක් වෙන්න උනා.. අන්තිමේ එයාගේ මාම එයාව දන්නෙවත් නෑ.. කියලා ඔහුව ප්‍රතික්ශේප කරනවා.. ඉතින් මේ දුශ්ටයා මොකක් කරාවිද.. වීරයන්ට මොනා වේවිද.. දැනගන්න ආරාධනා කරනවා නරඹන්න,  Follow Me – www.fb.com/zaanind

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Dhoka Round D Corner (2022) සිංහල උපසිරැසි” Dhoka.Round.D.Corner.(2022).Sinhala.Subtitle.rar – Downloaded 12777 times – 3 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

සහන් ඉඳුවර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

15 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි සහන් සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

  2. බොහෝම ස්තුතියි ❤ සබ් එකට…👏
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    කරපු වැඩේට, ආදරෙයි..ආ ..💕
    Typing හැකියාව හා English දැනුම 😜
    තව තවත් වැඩිවේවා…✌

  3. මේ වගේ ස්ටෝරි තියන ෆිල්ම් හිට් වෙන්නෙ නැති එකනම් අපරාධයක්
    එනිවේ තැන්ක්ස් මචෝ සබ් එකට

Leave a Reply to Prasanga Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram