spot_img
spot_img

Don’t Breathe 2 (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

තවත් අලුත්ම ෆිල්ම් එකක් අරන් තමයි අද ආවේ.. මේක බලන්න කලින් නම් Don’t Breathe (2016) චිත්‍ර‍පටිය අනිවාර්යෙන්ම නරඔලා ඉන්නම වෙනවා.. මොකද කතා දෙකම එකිනෙකට හොදටම සම්බන්ධ නිසා… කොහොම හරි අවුරුදු පහකට විතර පස්සේ තමා මේ කතාවේ චිත්‍ර‍පටියේ කොටසක් නිකුත් වෙන්නේ.. මේකේ ප්‍ර‍ධාන චරිත ලෙස Stephen Lang,Brendan Sexton හා Madelyn Grace රංඟනයෙන් දායක වෙනවා..

චිත්‍ර‍පටිය ගැන කිව්වොත් එහෙම… පළමු චිත්‍ර‍පටියෙන් අවුරුදු අටකට පස්සේ වෙන සිදුවිමක් තමයි මේ.. නොර්මන් විසින් තමන්ගේ දුව වෙන ෆිනික්ස්ට හැමදෙයක්ම උගන්වනවා… හැංගිලා ඉන්නේ කොහොමද එවායින් ගැලවෙන්නේ කොහොමද කියලා.. නොර්මන් තමන්ගේ මේ දුවව වැඩිය එලියට ටවුමට යවන්නේ නැහැ.. ඒකට හේතුවකුත් තියනවා.. ඒ මොකක්ද කියලා පලවෙනි චිත්‍ර‍පටිය නරඔපු ඔයාලා දන්නවා නේ. කොහොම හරි දවසක් කොහොම හරි ඇය ටවුමට ගියාම නන්නාදුනන කිහිපදෙනෙක් හම්බවෙනවා.. ඔවුන් කවුද ඇයි ඔවුන් මේ ළමයාව හොයාගෙන ආවේ කියලා දැනගන්න නම් චිත්‍ර‍පටිය නරඔන්නම වෙනවා.. එහෙනම් නරඔන්න ආරාධනා කරමින් මං සමුගන්නවා.

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Dont Breathe 2 (2021) සිංහල උපසිරැසි” Dont.Breathe.2.(2021).Sinhala.Subtitle.rar – Downloaded 7477 times – 277 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

දුලාජ් අභයවර්ධන
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Download කරන සෑම වරකදීම “ස්තූතියි” කියා හෝ
    සඳහන් කිරීමට කාරුණික වන්න.

  2. බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .

Leave a Reply to Supun Kaushalya Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram