spot_img
spot_img
More

    Dragonkeeper (2024) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    Dragonkeeper (2024) Sinhala Subtitle

     

    කොහොමද හැමෝටම ඔන්න එහෙනන් හුඟ දවසකට පස්සෙ උපසිරැසියක් අරගෙනයි මම ආවේ මේ අවුරුද්දෙ ඉතින් අලුත් චිත්රපට උණු උණුවෙන් නිකුත් වෙනවනේ අපේ සබ් ටීම් එකත් පුලුවන් විදිහට අලුත් හැම චිත්රපටයකටම සබ් දෙන්න ට්රයි කරනවා හැබැයි මම නම් අද අරන් ආවේ ගිය අවුරුද්දෙ නිකුත් උනු ඇනිමේෂන් චිත්රපටයක්…!! මේක කරන්න හේතුව උනේ ලඟකදි හොඳ ඇනිමේෂන් චිත්රපටයක් බලාගන්න හම්බුනේ නැති එක මේක නිකුත් උනේ ගිය අවුරුද්දෙ ජුනි මාසයේදී ඒත් මේක මඟෑරිලා කවුරුත් උපසිරැසි කරලා තිබ්බෙ නෑ හොඳ චිත්රපටයක් ඇත්තටම මේක මට අහම්බෙන් වගේ මේක සෙට් උනේ කොහොමත් මම ෆිල්ම් තෝරගන්නෙ වෙනස්ම විදිගහකටනේ…!! රේටින්ග් අනම් මනම් නම් මේකෙ හොඳටම තියෙනවා මේක චයිනීස් චිත්රපටයක් හැබැයි ඉංග්රිසී වලින් තමයි යන්නෙ චයිනා කිව්වාම ඉතින් මතක් වෙන්නෙම ඩ්රැගන් චිත්රපටනේ මේකත් එහෙම එකක් තමයි මම කාලෙකින් බලපු සුපිරියක් තමයි මේක…!

     

    කතාව ගැන පොඩ්ඩක් කිව්වොත්……!!! රාජධානියක් තියෙනවා මේ රාජධානියේ කාලෙකදි දේවත්වයෙන් සලකපු මකරු ඉන්නවා හැබැයි දැන් හිර කරලා කාලෙන් කාලෙට මේ එක එක මකරට ආරක්ෂකයෙක් විදිහට චී ( මායා ගලක් එක්ක ) මකර පාලකයෙක් ලැබෙනවා ඉතින් ඔහොම කාලෙකට පස්සෙ අධිරාජ්ය අවසන් මකරා ගෙ පැටියා බිහිවෙන්න යනවා ඉතින් මෙයා ඉපදෙන්නෙ මාය ජලය පිරුණු පොකුණක විතරයි ඉතින් මේ බිත්තරය අරන් යන්න ඕනෙ මකර පාලකයෙක්ව… ඉතින් අපේ පිං ( පොඩි කෙල්ල ) මේකට සම්බන්ධ වෙන්නෙ ඔන්න ඔතනින් ලස්සන කතාවක් මේක ඉතුරු ටිකත් කිව්වොත් වැඩක් නෑනේ ගිහින් එන්නම් එහෙනන් ඔයාලා මේක රසවිඳින්නකෝ…!!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති WEB HD පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
    • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ හා yts හි පිටපත් සදහා ගැලපේ

     

    Download “Dragonkeeper (2024) සිංහල උපසිරැසි” Dragonkeeper.(2024).Sinhala.Subtitle.rar – Downloaded 48 times – 292 B

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    එස්.ඩිල්මිත්
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram