spot_img

Driver Jamuna (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න අලුත්ම චිත්‍රපටියකට මේ පාරත් උපසිරැසි අරන් තමයි මං ආවේ.. Aishwarya Rajesh ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය නිකුත් උනේ නම් දෙසැම්බර් 30 වැනිදා.. අන්තර්ජාලයට නිකුත් කලේ 20 වැනිදා වගේ තමයි.. ඉතින් මේ ටිකේ වැඩි නිවාඩුවක් නැතත් පුලුවන් වෙලාවේ උපසිරැසියක් කලා. පලවෙනි උපසිරැසියටත් අදහස් දක්වපු හැමෝටම ස්තුතියි..

කතාව පැත්තට හැරුනොත් ජමුනා කියන්නේ කාර් ටැක්සි ඩ්‍රයිවර් කෙනෙක්.. මෙයාගේ තාත්තා නැහැ අම්මායි මල්ලියි තමයි ඉන්නේ.. කොහොම හරි ජමුනා මේ විදියට කාර් එලවනවාට ගෙදර නැදැයෝ නම් වැඩි කැමැත්තකින් නෙමෙයි ඉන්නේ.. පුරුදු පරිදි ජමුනා කාර් එකේ හයර් එකක් සදහා එනවා. මෙතැනදි වාහනේට තුන්දෙනෙක් ගොඩ වෙනවා.. මේ අය නම් කියන්නේ කාසාදේකට යනවා කියලා.. එත් මේ වාහනේට ගොඩවෙන්නේ නමගිය මැරයෝ තුන්දෙනෙක්. මේ අය ලොකු මිනිමැරිමක් කරන්න තමයි යන්නේ..එතැනින් එහාට කතාව ඔයාලාම බලන්න කියලා ආරාධනා කරනවා.. කොහොම හරි මේ කතාවෙත් අන්තිමට නොහිතපු අවසානයක් වේවි.. එහෙනම් තවත් චිත්‍රපටියකින් හමුවෙනකම් සුභදවසක්.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නුවන්ග ලක්ෂාන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි නුවන්ග සොයුර ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram