spot_img

Eeswaran (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් තවත් අලුතෙන්ම ආපු දමිල චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ,හැමෝම මාස්ටර් ගැන අවධානෙන් ඉන්න අතරේම තමයි මේ චිත්‍රපටියෙත් හොද පිටපතක් අන්තර්ජාලයට නිකුත් උනේ…ඉතින් මේ චිත්‍රපටිය තමයි Eeswaran. අපි හැමෝම දන්න Simbu එක්ක Nidhhi Agerwal ,Bharathiraja,Bala Saravananan,Nandita Swetha, සමග තවත් නලු නිලි කැලක් මේ චිත්‍රපටියෙන් දැකගන්න පුලුවන්..

වැඩි කතා නැතිව චිත්‍රපටියේ කතාව පැත්තට හැරුනොත්..පෙරියසාමි කියන්නේ තමන්ගේ බිරිදගේ මියයාමත් සමග තමන්ගේ දරුවන් එක්ක ජීවිතෙ ගෙවන කෙනෙක්..ඉතින් දවසක වෙන ප්‍රශ්නයක් නිසා මෙයාගේ ලමයි ඔක්කොම ආයෙත් ගමට එන්නේ නෑ කියල තමයි ආපහු නගරෙට යන්නේ,මේ අතරේ තමයි පෙරියසාමිට ඊෂ්වරන්ව හම්බවෙන්නෙ.. ඊෂ්වරන් තමන්ගේම කෙනෙක් වගේ පෙරියසාමිව බලාගෙන ඉන්නවා…පෙරියසාමි බලන් ඉන්නේ තමන්ගේ බිරිදගේ 25න් වෙනි අනුස්මරණයට තමන්ගෙ ලමයි ඔක්කොමලම එයි කියල…ඒත් පෙරියසාමිගේ ලමයි ආපහු ගමට එනකම් තව කෙනෙක් බලාගෙන ඉන්නවා..ඒ බලාගෙන ඉන්නේ පෙරියාසාමිගේ පවුලේ ඔක්කොමලවම මරල දාන්න…ඉතින් කවුද මේ..ඇයි මෙයා පෙරියසමිගේ පවුලෙ ඔක්කොම මරන්න හදන්නේ..ඒ හැම ප්‍රශ්නෙකටම උත්තර දැනගන්න අරගෙන බලන්න Eeswaran….

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් හා එච් ඩි පිටපත් සදහා ගැලපේ
  • SRT  ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

7 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. ස්තුතියි උපසිරැසියට (ලහිරු උදයංග) මේක හදන්න මම හිතක විදිහට ගොඩක් කට්ට කන්න ඇති …කරන කියන සෑම දෙයක්ම සාර්ථක වේවා තෙරැවන් සරණයි ……

  3. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram