spot_img

Ennodu Vilayadu (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔබ අශ්වයින්ට ඔට්ටු අල්ලලා තියෙනවද? හිතන්නේ ඒ ඔට්ටුව නිකන්ම අශ්වයෙක් දිව්ව පලියටමතරඟය ජය ලබනවා කියලද? ඒවායේ වංචාවන් වෙන්නේ නැහැ කියල විස්වාසයිද? IMDb 6.2 අගයක් ගත්තු කතාවක් වුන මේක තුරඟ තරඟ ගැන වගේම ණය ගැනීම නිසා වෙන සිද්දි දාමයක් ගැන කියවෙන සිනමා පටයක්. Bharath, Kathir, Sanchita Shetty යන නළු නිලියෝ රංගනයෙන් දායක වෙනවා.

කතාව වෙන්නේ මෙහෙමයි. වික්‍රම් කියන්නේ පෞද්ගලික ඉදිකිරීම් සමාගමක වැඩ කරන කෙනෙක්. හැබැයි එයා ණය වෙලා නැති බැංකුවක් නැහැ. ඒ වගේම ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරනවා ණය ගෙවන්නේ නැතුවම. ශ්රීධාර් කියන්නේ ගෑනු ළමයි එක්ක වැඩි ඇසුරක් නැති චෙන්නායි ඇවිල්ල පාඩුවේ රස්සාව කරගෙන ඉන්න කෙනෙක්. ඉන්බා කියන්නේ තමන්ගේ උගස් වෙන්න යන ගේ බේරාගන්න හදන ගෑනු ළමයෙක්. එයා කුලියට ඉන්න දිහා තමා ශ්රිධාර් නවතින්නේ ඇවිල්ල. එහෙම වෙන්නේ කොහොමද ඔයාල බලන්න. ශර්මා කියන්නේ රේස් පිටියේ දැන් ඉන්න රජු කිව්වොත් හරි. එයාට අභියෝගයක් වෙන්න තව කෙනෙක් අවුරුදු 5කට පස්සේ නොවැම්බර් 26 තියෙන රේස් එකට එනවා.

ඉතින් ඔයාල බලන්න මේ අය කොහොමද සම්බන්ද වෙන්නේ? වික්‍රම් ණය බේරාවීද? ශ්රීධාර් වෙන තැනක් හොයාගෙන යයිද? ඉන්බාට ගේ ආයෙම ලැබේවිද? ශර්මා රේස් එකෙන් දිනාවිද කියල. නැවත හමුවෙමු.

***මොකද එයාට බැරි ටිකක් ඉන්න කියන්න…
එයාටත් මට වගේම දැනෙනවා කියන්න පාළුව….***

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

‍

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

 

නිශාදි වික්‍ර‍ම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram