spot_img

Fall (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න එහෙනම් කාලේකට පස්සේ ආපහු උපසිරැසියක් අරන් ආවා.. සැහෙන කාලේකට පස්සේ තමයි සබ් එකක් අරන් ආවේ.. මේ චිත්‍රපටිය නම් අන්තර්ජාලයට එකතු උනාට පස්සේ හිතුවේවත් නැති විදියට ජනප්‍රිය උන චිත්‍රපටියක්.. කොහොමත් චිත්‍රපටිය ඉවර වෙනකම් ඇස් ඉවතට ගන්නේ නැතුව බලන්න පුලුවන් වේවි. මෙහි ප්‍රධාන චරිත ලෙස Grace Caroline හා Virginia Gardner රංඟනයෙන් දායක වෙනවා.

කෙලින්ම කතාවට යන්නම්කෝ බේකි හා හන්ටර් කියන්නේ හොදම යාළුවෝ දෙන්නෙක්.. මේ දෙන්නාගේ විනෝදාංශය තමයි උස් තැන් වලට යන එක. කොහොම හරි අන්තිම පාරට මේ අය කන්දක් තරණය කරන්න ගියාම නොසිතු විරු සිදුවිමක් වෙනවා. ඒක චිත්‍රපටිය නරඔලා දැනගන්න. කොහොම හරි ඒ සිදුවිමෙන් පස්සේ බේකි උස් තැන් වලට යන එක නවත්තනවා..

මෙහෙම කාලයක් ගියාට පස්සේ බේකිව හොයාගෙන ආපහු හන්ටර් එනවා.. ඒ ආපහු උස තැනක් තියනවා ඒකට නගිමුද අහන්න. ඒක අඩි 2000ක් උස අතහැරලා දාපු ටිවි කුළුණක්.. මුලින් බේකි ඒකට අකමැති උනත් පස්සේ හන්ටර් එක්ක යනවා මේ කුළුන නගින්න. එතැනදි එයාලා මුණ දෙන්න වෙන්න භයානක අත්දැකිම තමයි චිත්‍රපටියේ තියෙන්නේ. චිත්‍රපටියේ අවසානය නම් ඇත්තටම හිතුවේ වත් නැති එකක්.. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. බොහෝම ස්තූතියි උපසිරැසිය ටයි මතක් කරපු එකටයි….
    දැක්ක ඩිංගට මතක් උනේ තා පොඩ්ඩෙන් මිස් වෙනෝ.. 😁

  2. ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    ස්තූතිය ප්‍රකාශකිරීම සිංහල උපසිරසි ලබාගන්නා
    නියම සිංහලයන්ගේ සිරිතකි ……..!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram