More

    Fantasy Island (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    මේ චිත්‍රපටියේ නම ඇවිල්ල Fantasy Island (2020) මේ චිත්‍රපටිය 2020 වසරේ පෙබරවාරි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Fantasy Island (2020).මේහි අධ්‍යක්ෂනය Jeff Wadlow අතින් සිදු විය. රචනය Jillian Jacobs / Christopher Roach සහා Jeff Wadlow අතින් සිදුවිය. මෙහි රංගනයෙන් Michael Peña / Maggie Q / Lucy Hale / Austin Stowell / Jimmy O. Yang / Portia Doubleday / Ryan Hansen / Michael Rooker / Parisa Fitz-Henley / Mike Vogel / Kim Coates / Robbie Jones / Jeriya Benn / Charlotte McKinney / Josh McConville වැනි සුපිරි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත. වීර වික්‍ර‍ම / මනංකල්පිත සහා භයංකාර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 4.6/10 ලැබි ඇති අතර.‌‌මේම චිත්‍ර‍පටිය සදහා දරා ඇති පිරි වැය $7,000,000 (estimated) වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම USA: $12,310,420, වේ.දැනට ලැබු මුළු ආදායම USA: $26,441,782 වේ.ලොව පුරා ලැබු මුළු ආදායම $47,315,959 වේ. විනාඩි 109 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ඇති චිත්‍රපටියක්
    කතාව ගැන පොඩ්ඩක් කීවොත් පස් දෙනෙක් ගුවන් යානයකින් අත්භූත දූපතකට එනවා, ඒ දූපතේදී ඒ ආව පස් දෙනාට එක ගානේ ෆැන්ටසි පහක් හම්බ වෙනවා(සිහින පහක්) ෆැන්ටසි කියන්නේ බොරුවක් නිසා මෙයාලා ආතල් එකේ තම තමන්ගේ ෆැන්ටසි වල කාලය ගත කරගෙන යනකොට එක පාරම මේක අනිත් පැත්ත ගහන්න ගන්නවා, ඒ හීනේ නරක හීනයක් බවට පත් වෙනවා අන්තිමේදී මේක ජීවිතයත් මරණයත් අතර සටනක් වෙනවා… මේ සටනෙන් කවුරු දිනයිද කියල ඔයාලම අරන් බලන්න. මම මේ මුල් ටික කීවෙ මේකෙ ලොකු කතාවක් තියෙනවා, එහෙනම් ෆැන්ටසි දූපතේ සවාරියක් ගහල එන්න කියන ගමන්, අපි යනවා..බායි.. බුදු සරණයි
    • ලබාදි ඇති උපසිරැසි සියළුම BluRay පිටපත් සදහා ගැලපේ
    - Advertisement -
    - Advertisement -

     

    Download “සිංහල උපසිරැසි” Fantasy.Island.2020.sinhala.subtitle.rar – Downloaded 784 times – 83 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    චාමික දිල්හාර
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram