today-is-a-good-day
More

    Fast Furious Spy Racers (TV Series 2019) සම්පුර්ණ පළමු (01) කතාමාලාවේ සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ඔන්න ඉතිං සුපුරුදු පරිදි අපි අදත් අරගෙන ආවා දෙසැම්බර් මාසෙ 26 වෙනිදා නෙට්ෆ්ලික්ස් සමාගම විසින් නිකුත් කරපු රූපවාහිනී කතාමාලාවක්…Fast amd Furious කියනේනේ හැමදාම කවුරුත් බලන්න ආස කතාවක්.ත්‍රාසය,පුදුම කිරී තියෙන මේ කතා මාලාවේ අලුත්ම අළුත්ම ඇනිමේශන් සීරිස් එක තමා Fast and Furious Spy Racers❤️💸

    ඩොමිනික් ටොරෙටෝගේ ඥාති සහෝදරයා වන ටෝනි ටොරෙටෝ, ඔහුගේ මිතුරන් හා එක්ව රජයේ ආයතනයක් විසින් බඳවා ගනු ලබන්නේ ලෝක ආධිපත්‍යයට නැඹුරු වන SH1FT3R නම් අපරාධ සංවිධානයක් සඳහා පෙරමුණක් ලෙස සේවය කරන ප්‍රභූ රේසිං ලීගයක් තුළට ඇතුළු වීම සඳහා ය.

    මේ Animated කතාමාලාව තුළ තවත් ප්‍රධාන චරිතයක් ශශී කියන පුශ්ගලයට හිමි වෙනවා ඔහු විසින් ධනවතුන් විනාශ කිරීමට ඔහුගේ දෙමාපියන් විසින් නිර්මාණය කරන ලද “ඇයසැකිලි යතුර” නම් උපකරණය යෝදා ගැනීමට උත්සහ කරනවා.කතාමාලාව පුරාවටම “ඇටසැකිලි යතුර” පිළිබඳ නිතරම කතාබහට ලක්වෙන අතරම ටෝනි සහ ඔහුගේ මිතුරන් ට ලෝකය ශශීගෙන් බේරගැනීමට කටයුතු කිරීමට සිදු වෙනවා.කතාමාලාව පුරාවටම අන්තර් ගත වෙලා තියෙන්නේ ටෝනි සහ ඔහුගේ සඟයන්ට මුහුණ දීමට සිදුවන අනපේක්ෂිත සිදුවීම් කිහිපයකි.

    එහෙනම් වැඩි දේවල් කියන්න අපි බලාපොරොත්තු වෙන්නෙ නෑ.. ඔයාලාට මේ කතාව බලන්න අපි උපසිරැසි කට්ටලයම සකවර ගෙනල්ලයි තියෙන්නෙ.. එහෙනම් තවත් උපසිරැසි යකින් හමුවන තුරු ඔබ සැමට සුභ දවසක්!! තෙරුවන් සරණයි !!!

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ
    • උපසිරැසි කොටස්  8ම පහත ගොනුවේ ලබා දි ඇත.

     

    Download “Fast Furious Spy Racers (2019) සිංහල උපසිරැසි” Fast.Furious.Spy.Racers.(2019).S01.Sinhala.Subtitle.rar – Downloaded 730 times – 81 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    හිමාෂ් තිලකරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    2 COMMENTS

    Leave a Reply to KUsh Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram