spot_img

Fear Street Part Three 1666 (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න අද අරන් ආවේ ඔයාලා ආසාවෙන් බලපු චිත්‍ර‍පටි මාලාවේ අවසන් චිත්‍ර‍පටිය.. දෙවැනි එකත් මේ වෙද්දි ඔයාලා බලලා ඇති කියලා හිතනවා…දෙවැනි ෆිල්ම් එකේදි ඔයාලාට පැටලිලා තිබ්බ සමහර එවා විසදෙන්න ඇති.. ඒ වගේම ඒක අවසානයේ මේ සාපය නවත්වන්න පුලුවන් ක්‍ර‍මයකුත් හොයාගත්තා..ඉතින් ඩිනා යනවා මේ සාපය ඉවර කරන්න.. නමුත් ඒක දැන් ඉවර වේවිද ඒක දැනගන්න මේ චිත්‍ර‍පටියෙන් පුලුවන්…ඔයා මේ වෙන කොට දෙවැනි චිත්‍ර‍පටිය නරඔලා නැත්නම් මෙතැනින් එහාට කතාව කියවන්න එපා.. දැන්ම ඉතුරු ෆිල්ම් දෙක අරන් බලන්න…

හරි දැන් මේ චිත්‍ර‍පටිය ගැන බැලුවොත් ඔයාලා හිතාගෙන හිටපු එවා තනිකරම කනපිට හරවන්න මේ ෆිල්ම් එකට පුලුවන් වෙනවා.. නොහිතපු අවසානයකුත් ඔයාලාට බලාගන්න පුලුවන්… අද කතාවේ 1666 සරා ෆියර් එල්ලා මරපු කතාව තමයි යන්නේ…ඇය ඇත්තටම මායාකාරියක්ද? නැත්නම් ඇයි ඇයට ඒ වගේ අවසානයක් ජිවිතේට සිද්ධ උනේ…ඇයි ඇය ශේඩිසයිඩ් නඟරයට සාප කරන්නේ… මේ හැම දෙයක්ම අද විසදගන්න පුලුවන්… කොහොම හරි ඉතින් මට පොඩි හිතුන එකක් තමයි අහක යන කේස් වලට කොහොමත් අත දාන්න ගිය අය තමා මැරුම් කන්නේ.. මුල්ම කතාවේ කේටුයි සයිමනුයි මතක ඇති නේ.. සමන්තාගේ ජිවිතේ ගලවගන්න කියලා ඒ දෙන්නා නිකරුනේ මැරුම් කැවා.. මැරෙන්න හිටියේ කෙනෙක් මැරුනේ තව කෙනෙක්.. ඒක මේ මට නිකම් මතක් උනේ ඉතින්… කොහොමින් හරි මේ චිත්‍ර‍පටියේ අවසානයේ තව ඉගියක් දෙනවා.. සමහර විට තව චිත්‍ර‍පටි මාලාවක් එන්නත් පුලුවන්..නැත්නම් නොයෙන්නත් පුලුවන්… එහෙනම් මේක අරන් බලන්න කියලා ආරාධනා කරන ගමන් සමුගන්නවා…

 

 

Fear Street Part 1 1994 (2021) පළමු චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න

Fear Street Part 2 1978 (2021) දෙවැනි චිත්‍ර‍පටිය මෙතැනින් ලබාගන්න

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. බොහෝම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් අසාවෙන් බලාගෙන හිට්යේ . කියන්න වචන නැහැ අපි වෙනුවෙන් මේ කරන උතුම් වූ ඉතා වටිනා සේවයට ගොඩාක් පිං කියලා කියන්න ඕනේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram