spot_img

Flight Risk (2025) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Flight Risk (2025) Sinhala Subtitle

 

ඇමරිකානු පාතාල නායකයෙක් වෙන මොරේටි ගේ ක්‍රියාකලාපයන් ගැන සාක්ෂි දෙන්න, එක සාක්ෂිකාරයෙක් ඉන්නවා. හැබැයි, එයා මොරේටි ගේ පාතාල ක්‍රියාකාරකම් ගැන දන්න නිසාම, මාෂල් කාර්යාලයෙන් හැංගිලා ඉන්නේ. මැඩොලයින් නම් මාෂල් නියෝජිතයා මේ සාක්ෂිකාරයාව හොයාගෙන ඇලස්කාවට යනවා. මෙහෙයුම සාර්ථක වෙනවා. හැබැයි, අනපේක්ෂිත දේවල් ගොඩකට මෙයාලා මුහුණ දෙන්නේ ඊටපස්සේ…

Flight Risk 2025 ඇමරිකානු ක්‍රියාදාම චිත්‍රපටියක්. වෙනස් විදියේ කතාවක් තෝරගෙන කරපු චිත්‍රපටියක්. එක පැත්තකින් ලොකු දර්ශණ, සිද්ධි නැති වුනත්, කම්මැලි නැතුව බලන්න පුළුවන් විදියට නිර්මාණය කරලා තියෙනවා. අධ්‍යක්ෂකතුමා කියන විදියට, මේක දවස් 11කින් රූගත කරලා ඉවර කරාලු. හැබැයි, සංස්කරණ කටයුතු අවසන් කරලා, චිත්‍රපටිය බලනකොට, මුළු චිත්‍රපටිය තිබ්බේ විනාඩි 91යි. මේක මේ අධ්‍යක්ෂකවරයාගේ අඩුම කාලයකින් යුක්ත චිත්‍රපටිය බවට පත්වුනේ එහෙමයි.

Mel Gibson තමයි මේ චිත්‍රපටියේ අධ්‍යක්ෂකවරයා. අපි හැමෝම මෙයාව දන්නවානේ. එයා මේ පාර තෝරගෙන තිබ්බේ Jared Rosenberg විසින් රචනා කරපු කතාවක්. රඟපෑමට මෙයා තෝරගෙන තිබ්‍බා ජනප්‍රිය රංගන ශිල්පියෙක්. හැබැයි, ඒ නළුවාගෙන් උපරිමය අරගත්තාද කියලා මට නම් සැක හිතෙනවා. රඟපෑමෙන් දායක වුනා Michelle Dockery (මැඩොලයින්), Mark Wahlberg (ගුවන් නියමුවා), Topher Grace (වින්ස්ටන්) ඇතුළු පිරිසක්.

එහෙනම්, මේ සිංහල උපසිරැසිය එක්ක චිත්‍රපටිය රස විඳින්න හැමෝටම ආරාධනා! ජයවේවා!!

 

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති WEB HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියේ හා yts හි පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

5 COMMENTS

  1. සිංහල සබ් එකට තැන්ක්ස් ❤️
    හොද ෆිල්ම් වලට සබ් නිවාඩුව අරම් එනව නෙද … Back in Action 2025 එකත් සුපිරි 🙂

  2. සුපිරිම ෆිල්ම් එකක් සබ් නැතුව බැලුවට ආයෙ බලනව සබ එක්ක .ගොඩක් ස්තූතියි සබ් එකට

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram