spot_img

Freaks (2018) සිංහල උපසිරැසි

- Advertisement -
- Advertisement -
- Advertisement -

Freaks කියන්නේ ජාන විකෘති වීමක් නිසා බිහිවූ අසාමාන්‍ය හැකියාවන්ගේන් පිරිපුන් මිනිසුන් ගැන කියවෙන කතාවක්. ඇමරිකාවේ නීතියක් සම්මත කරගෙන තියෙනවා මෙහෙම විශේෂ හැකියාවන් තියෙන කෙනෙක් දැක්කොත් දුටු තැන වෙඩි තියන්න පුලුවන් කියලා. මේ අසාමාන්‍ය අය අදුරගන්න තියෙන විදිය තමයි එයාලාගේ ඇස් වලින් කදුලු වෙනුවට එන්නේ ලේ. මේ අය අවුරුදු ගානක් හැංගිලා ජීවත් වෙලා දැන් දෙවෙනි පරම්පරාව ඇතිවෙමින් තියෙන්නේ. අසාමාන්‍ය හැකියාවන් තියෙන දෙන්නෙක්ගේ ළමයෙක් කියන්නේ ඉතා සුවිශේෂී බලයන් තියෙන අය කියලා තමයි කියවෙන්නේ.

මේ කතාව ගලාගෙන යන්නේ මෙන්න මේ වගේ දෙවෙනි පරම්පරාවේ අසාමාන්‍ය හැකියාවන් තියෙන පොඩි ගැහැණු ළමයෙක්ට මුහුණ දෙන්න වෙන සිද්ධි මාලාවක්. ලස්සන කතාවක්. හැමෝටම බලන්න, තේරැම් ගන්න පුලුවන් වෙන්න මේ සිංහල උපසිරැසිය හැදුවේ.

 

  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති BluRay පිටපත් සදහා ගැලපේ

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

නිලුෂ හේමාල් අලහකෝන්
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram