spot_img
spot_img

Freddy (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Freddy (2022) Sinhala Subtitle

ඔන්න ඉතින් අද මම මේ පැත්තට ගොඩ වුනේ අලුත්ම ෆිලුමකට සබක් අරගෙන.. ඒ වගේම විශේශයෙන් ස්තූතී කරන්න ඕන Lahiru udayangaට සබ් එක ඔයාලට අරගෙන එන්න දුන්න උදව් වලට.

ඉතින් අද කතාව ජීවිතේට කෙල්ලෙක් සෙට් වෙන්නේ නැති එකෙක් ගැන.. මේ කතාව ගෙතෙන්නේ දත් දොස්තර කෙනෙක් වටේ.. ඉතින් මේ දත් දොස්තරගේ චරිතයට පන පොවන්නේ අපි කවුරුත් වගේ දන්න කාර්තික් අර්‍යන්.. කතා යන්නේ මෙහෙමයි.. මේ දොස්තරට කාර් එකක්.. ගෙයක්.. හැම දෙයක්ම තියෙනවා, අඩුවකට කියලා දැන් තියෙන්නේ බිරිඳක් විතරයි. මෙයාගේ අම්මා පොඩි කාලෙම තාත්තා අතින් ම මැරුම් කනවා. ඉතින් මෙයාට ඊලඟට අම්ම වගේ සලකන්නේ පර්සිස් නැන්දා… ඉතින් මේ පර්සිස් නැන්ද දවසක් මේ කතාව ඇදලා ගන්නවා ඒකත් වෙඩින් එකකදී… ඉතින් නැන්දා කෙල්ලෙක් දික් කරලා පෙන්නලා කියපු නිසාම මෙයා ගිහින් කෙල්ලට ලයින් එකක් දැම්මා.. දාන මගදී එයාගේ සැමියා ඇවිල්ලා හොඳවැයින් දෙකක් කෙලලා කෙල්ල එක්කගෙන යනවා.. ගහපු පාර මේකා බිම.. ඔන්න ඔය වගේ වැඩ තමා මෙයාට කෙල්ලෝන්ට ලයින් දාන්න ගියහම වෙන්නේ.. ඔය නිසාම මේ නැන්දාටත් ප්‍රශ්නයක් මතු වෙනවා මේකා කොලුකාරයෙක්දැයි කියලා.. එහෙම වෙන එක සාධාරනයි.. කොහොමහරි අර කෙලලා ගිය මිහිහගේ ගෑනි දවසක් මෙයාගේ ඩෙන්ටල් එකට එනවා, පස්සේ මේ විවාහක රෝගියා ගැන දොස්තරට ආලවන්ත හිතක් පහල වෙනව. ඉතින් මේ කෙල්ලත් බැහැයි කියලා කියන්නේ නෑ.. මේකිගේ මිනිහා හෙන අමාරු කාරයා හැමදාම බීගෙන ඇවිල්ලා ගෑනිට තුවාල වෙන්නම ගහනවා. ඉතින් අන්තිමේ මේ දෙන්නා තීරණය කරනවා මූව මරලා දාලා එකතු වෙන්න. ඉතින් මේ දෙන්නාට මොනා වෙයිද.. එහෙනන් ඔන්න ආරාධනා කරනවා නරඹන්න.. Freddy (2022) මේ වගේ උපසිරැසියකින් යලිත් හමුවෙමු..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

Download “Freddy (2022) සිංහල උපසිරැසි” Freddy.(2022).Sinhala.Subtitles.rar – Downloaded 13354 times – 2 MB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

සහන් ඉඳුවර
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

9 COMMENTS

  1. ගොඩක්ම ස්තූතියි සහන් සොයුර …..

    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    • Puluwannam me film ekata sub denawada putha..
      Goodbye (2022)
      Rating: 7,8/10 · ‎5,640 votes
      Siyalu katauthu saarthaka wewa…………………..!!

  2. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

Leave a Reply to kaushalya Cancel reply

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram