spot_img

Friend Request (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

කොහොමද හැමෝටම මතකද මං දුන්න Unfriended (2014) ෆිල්ම් එක. ඒ වගේම නමුත් ඊට වඩා තවත් හොද කතා තේමාවක් තියන චිත්‍ර‍පටියක් තමයි මං අරන් ආවේ. මේකත් අපි කවුරුත් පාවිච්චි කරන ෆේස් බුක් එකට සම්බන්ධයි. චිත්‍ර‍පටියේ ආරම්භයේ සිට අවසානය දක්වාම ඇසිපිය නොහෙලා බලාගෙන ඉන්න පුලුවන් වේවි… කතාව ගැන මෙහෙම කියන්නම්…. යාළුවෝ පිරිසක් අතරේ එක් යාළුවෙකුට (ලෝරා) ෆේස් බුක් එක හරහා ෆ්‍රේන්ඩ් රික්වෙස්ට් එකක් එනවා. මේක එන්නේ තමන්ගේ කැම්පස් එකේ ළමයෙක් ගෙන්. ඇයගේ ගිණුමේ එකදු යාළුවෙක් වත් නැහැ. නමුත් තමන්ගේ කැම්පස් එකේ යාළුවෙක් නිසා මේ ෆ්‍රේන්ඩ් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරනවා. මේ ෆ්‍රේන්ඩ් රික්වෙස්ට් එක හරහා මෙහෙම ආව මිතුරිය කාලයක් යද්දි ලොකු කරදරයක් වෙනවා. මේ නිසාම ලොරා ඇයව අයින් කරනවා. මේ මිතුරු රික්වෙස්ට් එක අන්ෆ්‍රේන්ඩ් කලාට පස්සේ තමයි මේ යාළුවන්ට කවදාවත් නොහිතපු කරදර ගොඩකට මුණ දෙන්න වෙන්නේ…. කතාව ලොකුවට විස්තර කලොත් කුතුහලය නැති වෙන නිසා අරන්ම බලන්නකෝ

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

4 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram