spot_img
spot_img
More

    Galveston (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2018 ඔක්තෝබර් මාසයේ තිරගත වෙන්න පටන්ගත්ත Galveston චිත්‍රපටය අමුතුම කතාවක් වටා ගෙතුන එකක්. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත වෙන්නෙ රෝයි හා රොකී කියන දෙන්නා. මේ රෝයි කියන්නෙ හැමවෙලේම බොන, තමන්ගෙ බොස් කියන විදිහට මිනිස්සු මරන කෙනෙක්. මෙයා කෙනෙක් මරන්න ගිය වෙලාවක අහම්බෙන් තමා මේ රොකීව හම්බෙන්නෙ. ඊට පස්සෙ රෝයි, රොකීවයි එයාගෙ නංගිවයි එක්ක ගෙන ගැල්වොස්ටන් නගරයට යනවා. ඊට පස්සෙ රෝයි එයාගෙ බොස්ගෙ හොර වැඩක් අල්ලගෙන ඒක ගැන කියල සල්ලි ගන්න ගිහින් තමයි ඉතින් මේ රෝයි වැඩේ නාගන්නෙ. මේ චිත්‍රපටය මුලින් පටන් ගන්න විදිහයි අවසාන වෙන විදිහයි අතර ලොකු වෙනසක් තියනවා. මෙහෙම ගියොත් මුළු කතාවම කියවෙන හින්දා චිත්‍රපටය බලලම ඉන්න.

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay  පිටපත් සදහා ගැලපේ

     

    Download “Galveston (2018) සිංහල උපසිරැසි” Galveston.2018.Sinhala.Subtitle.rar – Downloaded 206 times – 20 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    හිමාෂ් තිලකරත්න
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram