spot_img

Ganapath (2023) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Ganapath (2023) Sinhala Subtitle

 

ඔන්න ඉතින් හැමෝම ගොඩක් බලාපොරොත්තු තියන් හිටපු චිත්‍රපටියක් තමයි අරගෙන එන්නේ අද,ඉතින් බලාපොරොත්තු තියන් හිටියට මේ චිත්‍රපටියට සාර්ථක වෙන්නනම් බැරිවුනා, අද ඔයාලට අරගෙන එන්නේ GANPATH – PART 01,ලොකු කාලයකට පස්සේ,ටීවී ප්‍රිමියර් කොපියක් තමයි නිකුත් උනේ,ඉතින් ඔයාලට දැන් සිංහල උපැසිරැසි එක්කම රසවිදින්න පුලුවන්, ලොකු බලාපොරොත්තු තියන් මේ චිත්‍රපටිය බලන්න ගන්න එපා කියන ගමන්ම,කතාව පැත්තට හැරෙමුකෝ.. එක්තරා යුද්ධයකින් ලෝකය විනාශවෙලා ගිහින්,දැන් ලෝකය පාලනය කරන්නේ පෝසතුන් විතරයි,පෝසත් එය දුප්පතුන්ව වෙනමම කාන්තාර ප්‍රදේශකට පිටුවහල් කරල,එයාලට පෝසතුන්ගේ පැත්තට එන්න බැරිවෙන්න තාප්පයකුත් ඉදි කරල තියෙන්නෙ,ඉතින් කෑම,වතුර නැතිව දුක්විදින දුප්පත් අය එක අනාවැකියක් ගැන විශ්වාස කරන් ඉන්නෙ,ඒ තමයි දවසක ගන්පත් ඇවිල්ලා එයාලව මේ අපායෙන් බේරගනියි කියල,ඉතින් කවුද මේ ගන්පත්,දුප්පත් අයව එයා බේරගනියිද කියල බලන්න,අරගෙන බලන්න GANPATH..

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි අන්තර්ජාලයේ ඇති එච් ඩි ටිවි පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDXTV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.
  • විඩියෝ පිටපත් සුම් ලින්ක් හබ් වෙබ් අඩවියෙන් පහසුවෙන් ලබාගත හැක

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram