spot_img

Gentle Man (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මිනිස්සු ලෙඩක් හැදුනාම විවේක ගන්න කියල නිදාගන්නවා.. ඒත් නිදාගන්න එකම ලෙඩක් උනොත් කොහොමද?අන්න ඒ විදියේ ලෙඩක් තමයි භරත්ට තියෙන්නේ,මෙයාට ඇහැරල ඉන්න පුලුවන් දවසේන් පැය 6ක් විතරයි,ඉතිරි පැය 18ම මෙයාට නින්ද යනවා,ඉතින් එහෙම කෙනෙක්ගේ ජීවිතය ප්‍රශ්නයක් ආවම මොකද වෙන්නේ කියල හිතන්නකෝ,එයා කොහොම ඒක විසදගනියිද?භරත් කියන්නෙ එයාගේ අයියයි නෑනයි,අයියගේ දුව එක්කයි ජීවත් වෙන්නේ,ඉතින් ඔහොම් ඉන්න අතරේ තමයි භරත්ගේ අයියයි නෑනයි අනතුරකින් නැතිවෙන්නේ,ඉතින් දැන් කොහොමද භරත් අර පොඩි දුවව බලාගන්නේ,මොකද දවසින් පැය 18ක්ම එයාට නින්ද යනවා,එහෙම ඉන්න අතරේ දුව අතුරුදහන් උනොත් කොහොමද?භරත් කොහොමද දුව්ව හොයාගන්නේ…

කලින් මේකේ ආවේ HDTV පිටපතක් ඉතින් ඒකට උපැසිරැසි හදල තිබ්බත් HD පිටපතක්  ආව නිසා ඒ පිටපතටම සබ් එක හරිගස්සලා අද මේ විදියට අරගෙන ආව,  ඉතින් ඔන්න අද අරගෙන ආවේ කන්නඩ සිනමාවේ සුපිරිම චිත්‍රපටියක් තමයි.Imdb 8.2 ක අගයක් අරගන්න සමත් උන මේ චිත්‍රපටිය ක්‍රියාදාම අතිනුත්,කුතුහලය අතිනුත් උපරිම මට්ටමක තියෙනවා කියල කියන්න පුලුවන්,මොහොතකටවත් ඔයාගේ අවධනේ වෙනස් නොකර තියාගන්න සමත් වෙයි කියල කියන්න පුලුවන්,කන්නඩ සිනමාවේ සුපිරි තරුවක් වෙන Prajwal Devaraj සමග Nishvika Naidu,Aradhaya.N.Chadra,Sanchari Vijay,මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙනවා,එහෙනම් ආයෙත් තවත් උපැසිරසියකින් හම්බවෙමු..
  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram