spot_img

Goodachari (2018) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Goodachari නොහෝත් Indian Kingsman කියල මේ ෆිලුම හදුන්වන්නත් පුලුවන් . ෆිලුම බලන්න ගත්තු ගමන්ම හිතුනේ Kingsman ෆිලුම වගේ නේද කියල. කතාව නම් වෙනස් වුනත් style එකනම් 100 % ක්ම ඒ වගේ.මොනව වුනත් හොදට අරන් තියෙනවා. ඉන්දියානු ෆිල්ම් වල තියෙන ගතානුගතික සටන්නම් මේකේ දකින්න නෑ. සටන්වුනත් ඇදිල යන ඒව නෑ. මුලු කතාවම හොද ජවයකින් වේගයෙන් ගලා යාමක් දකින්න පුලුවන් . මුලු පැය දෙකාහමාරක් ගෙවීයාමක් දැනෙන්නේම නැති තරම්. සෑහෙන කාලෙකින් හොද තෙලුගු සටන් ෆිලුමක් බැලුවමයි මේ. මේකේ දෙවෙනි කොටසක් එන විදියට අවසන් කලා කියල හිතෙනවා. කතාවනම් කියන එක හරි නෑ. එයින් ෆිලුම බලන්න ඉන්න අයට හරි නෑ. නමුත් ඔයාලට බලාගන්න පුලුවන් ඔත්තුසේවාවක් කොහෝමද කෙනෙක්ව අල්ලගන්න තමන්ගේ නියෝජිතයන්ව යොදවගන්නේ කියන එක වගේම ත්‍රස්තවාදින් කොහෝමද තමන්ගේ අයව අරමුණකරා යාම සදහා සූදානම් කරන්නේ කියන එක.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram