spot_img

Green Room (2015) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අද පොඩි නිවාඩුවක් ලැබුන නිසා මං කලින් ඔයාලට දෙන්න බාගෙට කරපු සබ් එකක් ඉවර කරලා අරන් එන්න හිතුවා. මේක නම් දැනටම ගොඩක් අය බලලා ඇති. මමත් මේක බාර අරන්ම මාස ගානක් විතර වෙනවා. වැඩ නිසා කරන්න බැරි උනා. හැබැයි ගත්ත ෆිල්ම් හැම එකක්ම මං කරලා දෙනවා…. හරි අද ගෙනාව ෆිල්ම් එක ගැන බලමු….

Jeremy Saulnier අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍ර‍පටිය Anton Yelchin, Imogen Poots, Alia Shawkat,Patrick Stewart ඇතුලු නළුනිලියන් රැසක් රංඟනයෙන් දායක වෙනවා… කතාව ගැන කිව්වොත් පැට් සහා ඔහුගේ යාළුවෝ ටික රොක් වාද්‍ය කණ්ඩායමක්. මේ අය ක්ලබ් වලට ගිහින් ප්‍ර‍සංග කරන එක කරන්නේ. නමුත් මොවුන්ට හරි හැටි ආදයමක් මේවායින් ලැබෙන්නේ නැහැ. මේ අයගේ යාළුවෙක් ටිකක් ඇත පලාතක ක්ලබ් එකක ප්‍ර‍සංගයක් කරන්න මේ අයට අල්ලලා දෙනවා. කොහොම හරි ප්‍ර‍සංගය කරනවා නමුත් මේ ක්ලබ් එකේ පසුපස කාමරයක සිදුවු මිනිමැරුමක් පැට්ගේ යාළුවෙක් දකිනවා. දකිනවා විතරක් නෙමෙයි ඔහු 119 එකට ඇමතුමක් පවා දෙනවා. මෙයින් වැඩේ දික්ගැස්සෙනවා… මොකද මේ මිනිමැරුම ලෝකයාට හෙලි කරන්න කල්බ් එකේ අයිතිකාරයෝ කැමැති වෙන්නේ නැහැ… දැන් මේ අය හදන්නේ පැට් හා ඔහුගේ කණ්ඩායමත් මේ මිනිමැරුම වහගන්න ඕනි නිසා ඝාතනය කරලා දාන්න. ඔවුන්ට පිටවෙන්න තියන තැන් සේරම අවහිර කරනවා වගේම කුලි මිනිමැරුම් කණ්ඩායමකුත් ක්ලබ් එකට ගෙන්න ගන්නවා… මේ සිදුවිම් සියල්ල වෙන හැටි චිත්‍ර‍පටිය බැලුවොත් සවිස්තරාමකවම තේරේවි… කොහොම හරි මේ කණ්ඩායම මේ මිනිමරුවන්ගෙන් බේරිලා තමන්ගේ ජිවිතේ ගලව ගනිවිද? ඒක දැනගන්න චිත්‍ර‍පටිය බලන්නම වෙනවා…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති බ්ලුරේ පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ඉමාෂා ජයසූරිය
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram