spot_img

Gully Rowdy (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් ගොඩ කාලෙකින් තමයි ඔයාලට තෙලෙගු චිත්‍රපටියක් අරගෙන එන්නේ,කොහොම හරි එක පාරටම තමයි මේ චිත්‍රපටියේ HD පිටපතක් අන්තර්ජාලයට නිකුත් උනේ,හිතුවෙවත් නැති වෙලාවට ආපු මේ චිත්‍රපටිය ඔන්න ඉතින් පුලුවන් ඉක්මනට ඔයාලටත් බලන්න අරගෙන ආවා..Maayavan,Manasuku Nachindi,Okka Ammayi Thappa,Nenjil Thunivirundhal වගේ චිත්‍රපටි වලින් අපිට දැකගන්න ලැබුන Sundeep Kishan ප්‍රධාන චරිත නිරූපනය කරන මේ චිත්‍රපටිය තමයි Gully Rowdy.ඉතින් Sundeep Kishan එක්ක Neha Shetty,Bobby Simha,  Kishore ,Rajendra Prasad  මෙහි චරිත නිරූපනය කරනවා..IMDB 7.7 ක අගයක් ලබාගෙන තිබෙන මේ චිත්‍රපටිය හොදට හිනා වෙවී බලන්න පුලුවන් චිත්‍රපටියක් කියලනම් කියන්න පුලුවන්..ඉතින් කතාව ගැන කිව්වොත්

වාසු කියෙන්නේ හොදට ඉගෙන ගන්න පුලුවන් ලමයෙක්,ඉතින් මෙයාගේ සීයා ගමේම හොද නමක් තියෙන කෙනෙක්,ඉතින් දවසක් මෙයාගේ සීයට ගමේ ඉන්න මැරයෙක් ගොඩක් අවනම්බු කරනවා…ඒ මැරයට කොහොම හරි පාඩමක් උගන්වන්න ඕනි කම තිබ්බත් දැන් එයාට කරගන්න කිසිම දෙයක් නෑ,ඒ වෙලාවේ තමයි මෙයාගේ ගෝලයෙක් හොද අදහසක් දෙන්නේ,ඒ තමයි වාසු ඉගෙන ගන්න එක නවත්තලා මැරයෙක් කරවමු කියල..එතනින් වාසු මැරයෙක් වෙන්න පුරුදු වෙනව,ඒත් වාසුට ඒ ගැන කිසිම කැමැත්තක් නෑ..ඉතින් වාසුගේ ජීවිතේට ඉස්සරාට මොකක් වෙයිද කියල බලන්න මේ චිත්‍රපටිය අරගෙනම බලන්න වෙනව..මේ කතාවේ පොඩ්ඩයි කිව්වේ තව හොද සිද්ධි ටිකක් පටන් ගන්නේ වාසුට සාහිත්‍යා කියන ගැහැණු ලමයා මුණගැහුනාම…ඉතින් ඒ මොනාද කියල බලන්න අරගෙන බලන්නකෝ Gully Rowdy..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

8 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram