spot_img

Halahal (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක් තමයි අද අරගෙන එන්නේ,චිත්‍රපටිය තමයි Halahal.2020 සැප්තැම්බර් 21 OTT හරහා නිකුත් උන මේ චිත්‍රපටිය Imdb මනාප 480 කින් 7.4ක අගයක් ලබාගන්න සමත්වෙලා තියෙනවා,Barun Sobti,Sachin Khedekar,Sanya Bansal, රංගනයෙන් දායක වෙන මේ චිත්‍රපටිය Crime, Mystery, Thriller ගනයට තමයි අයිතිවෙන්නේ..එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ දැන්

ශිව් කියන්නේ දොස්තර කෙනෙක්..ඉතින් මෙයාගේ පවුලේ ඉන්නේ දුවල දෙන්නයි,බිරිදයි එයයි ශිව්ගේ ලොකු දුව නන්දනී ඉගෙන ගන්නේ කොලේජ් ඒකේ  හොස්ටල් එකක නැවතිලා..ඉතින් මෙහෙම සාමාන්‍යය විදියට ජීවිතේ ගෙවන මෙයාලගේ පවුලේ සැනසීම නැතිවෙන්නේ ශිව්ට එක්තරා උදෑසනක එන කෝල් එකකින් ඒ කෝල් එකෙන් ශිව්ට දැනගන්න ලැබෙනවා එයාගේ ලොකු දුව පූජා දිවිනහගෙන සිරුර සම්පූර්ණයෙන්ම පිච්චිලා අදුරගන්නවත් බෑ කියලා සිරුර ලග තිබ්බ හැදුනුම්පතෙන් තමයි ඒ නන්දනී කියල අදුරගෙන තියෙන්නේ. ඉතින් තමන්ගේ දුව ඉගෙන ගන්න කොලේජ් එකට යන ශිව්ට දැනගන්න ලැබෙන තොරතුරුවලින් තේරුම් යනවා එයාගේ දුවගේ මරණය පිටිපස්සේ ලොකු අභිරහසක් තියෙනවා කියල,ඉතින් තාත්තා කෙනෙක් විදියට ශිව් තීරණය කරනවා එයාගේ දුවට ඇත්තටම උනේ මොකක්ද කියල තීරණය කරන්න.එහෙනම් ආයෙත් ඉක්මනටම තවත් සිංහල උපැසිරසියකින් හමුවෙමු..

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV උපසිරැසි දෙවර්ඟයම ගොනුවේ නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram