today-is-a-good-day
More

    Hara Hara Mahadevaki (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    2017 වසරේ සැප්තැම්බර් මස තිරඟත වු Romance Comedy වර්ගීකරණය යටතේ තිරගත වූ මේ චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන ලද්දේ Santhosh Jayakumar විසිනි. මෙහි ප්‍රධාන චරිතවලට Gautham Karthik හා Nikki Galrani අය රංඟනයෙන් දායක වෙනවා. කතාව ගැන කිව්වොත්

    හරී (Gautham Karthik) යනු අවමංගල්‍යය සේවාවක් තම ව්‍යාපාරය හැටියට කරගෙන යන තරුණයෙකි. අහම්බෙන් ඔහුට හමුවන රම්‍යා (Nikki Galrani) සමඟ මොහුට ආදරයක් ඇති වෙනවා. නමුත් මේ ආදරයට වැඩි ආයුෂ නම් නැති වෙනවා. මේ නිසා දෙන්නම කැමැත්තෙන්ම වෙන් වෙන්න තිරණය කරනවා. දෙන්නා තරහා වෙද්දි තමන් රම්‍යාට ඔහු දිපු හැමදේම වගේම රම්‍යා තමන්ට දුන්න හැමදේම ආපහු ලබා දෙන්න තිරණය කරගන්නවා. කොහෝම හරි මේ අස්සේ දේශපාලකයකු විසින් දේශපාලන සමුළුවකදි බෝම්බයක් සවිකිරීම සදහා කෙනෙකුව පිටත් කරවනවා. ඒ වගේම තව පැත්තකින් හොර සල්ලි රුපියල් කෝටියක් සමග තව පුද්ගලයෙකුත් රම්‍යා හා හරි හම්බවෙන තැනට පැමිණෙනවා. පොඩි අවුලක් වෙලා මේ අයගේ බැග් එකිනෙකාට මාරු වෙනවා. එහෙම මාරු වෙන්න හේතුවක් තමයි මේ හැමෝගේම බැග් එකම වර්ගයේ එවා නිසා. දැන් බොම්බ බැග් එකයි සල්ලි බැග් එකයි ‘හරි’ අරන් ආපු බැග් එකයි සේරම මාරු වෙලා. මේ බැග් මාරු විල්ල කොහොමද සේරම අවුල් කරන්නේ කියලා දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා

     

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

     

    Download “Hara Hara Mahadevaki (2017) සිංහල උපසිරැසි” Hara.Hara.Mahadevaki.(2017).Sinhala.Subtitle.rar – Downloaded 287 times – 46 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    Visual (විශුවල්)
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram