spot_img
spot_img
More

    House on Willow Street (2016) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    ආයුබෝවන් හැමෝටම. තවත් හොල්මන් ෆිල්ම් එකක් අරගෙන ආවා. මේක පසුගිය මාර්තු 24 වැනිදා තමයි ඇමරිකාවේදි එළිදැක්වුවේ.

    හොර කණ්ඩායමක් දියමන්ති වෙළඳාම් කරන පුද්ගලයෙකුගේ දුවෙක්ව පැහැරගන්න සැලසුම් කරනවා. කොහොමහරි සති ගාණක් එයාලා සැලසුම් කරලා ක්‍රියාත්මක කරනවා. වැඩේ සාර්ථකයි. ඇයව පැහැරගන්න ලැබෙනවා ගෙදර කවුරුවත් නැති වෙලාවක. නමුත් ඇයගේ පෙනුම නම් එච්චර හොඳක් පේන්නේ නෑ. කොහොමහරි මේ හොරු කණ්ඩායමට එක එක විදියේ දේවල් පේන්න පටන් ගන්නවා. එයාලගේ හිතේ ගොඩක්ම බයෙන් ඉන්න දේවල්. ඒවගේම යම් හේතුවකට දෙන්නෙක් ආපහු විලෝ පාරේ ගෙදරට(ඒ කියන්නේ පැහැර ගැණුන කෙල්ලගේ ගෙදරට) යනවා. එහිදි ඔවුන්ට වීඩියෝපටයක් ලැබෙනවා. ඒ වගේම ඔවුන් දෙදෙනා දකිනවා ඇයගේ දෙමවුපියෝ දෙන්නාව මරලා දාලා කියලා. එවගේම පල්ලියේ පූජකයෙකුත් මරලා දාලා තියෙනවා.

    ඔවුන් පැහැර ගැණුන කෙල්ලට අමනුෂ්‍ය ආත්මයක් ඇතුලු වෙලා කියලා තේරුම් යනකොට ගොඩක් පරක්කු වැඩියි…එහෙනම් ඊළඟ ෆිල්ම් එකෙනුත් හමුවෙනකල් හැමෝටම තෙරුවන් සරණයි

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
    • SRT ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

    Download “From a House on Willow Street (2016) සිංහල උපසිරැසි” From.a.House.on.Willow.Street.(2016).Sinhala.Subtitle.rar – Downloaded 85 times – 15 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

    ප්‍රමෝද් ඉන්දුනිත්
    pramod@zoom.lk | + posts

    Sri Lankan 🇱🇰 Matara 🌊
    Xiaomi Fan 📱Mi8 user

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram