spot_img
spot_img

Irada (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

මේ දවස් වල බොහෝම කරදර කාලයක් ගෙවෙන්නේ ඒකයි ගොඩක්ම හින්දි චිත්‍ර‍පටි ඔයාලා හමුවේ තියන්න නොහැකි වෙන්නේ… නැත්නම් හින්දි චිත්‍ර‍පටියක් ආව පමාවෙන් ඔයාලාට දෙන්න මහා වෙලාවක් ගිහින් නැහැ. නමුත් මේ කාලේ නම් බොහෝම කරදර කාලයක්. ඒ නිසාම තමයි මේ චිත්‍ර‍පටිය පවා ඉතුරු ටික ඉවරයක් කරන්න මට නිශාදිව හවුල්කරගන්න සිද්දවුනේ. මං අන්තිමටම හවුලේ හින්දි චිත්‍ර‍පටියක් දැම්මේ Raanjhanaa චිත්‍ර‍පටිය ගයාන් එක්ක. ඒ 2013 දි.. ඊට පස්සේ මේ අවුරුද්දේ තමයි රාජකාරි බහුල නිසා මේක කරන්න තවත් කෙනෙක් හවුල්කරගන්නේ…

චිත්‍ර‍පටිය ගැන කියනවා නම් Naseeruddin Shah, Arshad Warsi,Divya Dutta මෙහි ප්‍ර‍ධාන චරිත වලට රංඟනයෙන් දායක වෙනවා. මේ චිත්‍ර‍පටිය මං තොරගන්න ප්‍ර‍ධාන හේතුවක් උනේ Arshad Warsi තමයි. න්‍යෂ්ටික බලාගාර කියන්නේ කොහොමත් අනතුරු වලට අත වනන දෙයක්නේ. ඉන්දියාවෙත් මෙවැනි න්‍යෂ්ටික බලාගාර රැසක්ම දැන් තියනවා. ඒ පිලිබදව තමයි මේ චිත්‍ර‍පටිය දිඟහැරෙන්නේ…

කතාව කිව්වොත් පරබ්ජිත් කියන්නේ හමුදාවේ හිටපු නිලධාරියෙක්. එයා තමන්ගේ දුවව ගුවන් හමුදාවට යවන්න වගේම පිහිනීම අතින් ඉහලටම යවන්න දිනපතාම පුරුදු කරනවා. දවසක් දුව තාත්ත එක්ක පිහිනුම් පුහුණුවීම් කරද්දී ලෙඩ වෙනවා. පස්සේ තමා දැනගන්නේ එයාට පිළිකාවක් හැදිලා කියලා. මේ අතරේ නගරේ ෆැක්ටරිවලින් කසල බැහැර කිරීම් හරියට වෙන්නේ නැහැ කියල එක්තරා මාධ්‍යවේදියෙක් හොයාගන්නවා. හැබැයි ඔහුවත් එකපාරටම අතුරුදහන් වෙනවා ඔහුගේ මිනිය හොයාගන්නවා හරියටම ටික දවසකට පස්සේ ඇලක තිබිලා…මේ දෙවල් අස්සේම නඟරේ තවත් තැනක ෆැක්ටරියක පිපිරිමක් සිද්ධ වෙනවා..මේ ගැන පරික්ෂණ පවත්වන්න අර්ජුන් කියල පොලිස් නිලධාරියෙක් පත්වෙලා එනවා. මේ කතාවේ ඉහත කිව්ව සිද්ධි තුනම එකිනෙකට සම්බන්ධවිමක් සිද්ද වෙනවා. ඒ ගැන දැනගන්න නම් චිත්‍ර‍පටිය ඔයාලට නරඔන්නම වෙනවා…

 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ඩිවිඩි පිටපත් සදහා ගැලපේ

 

Download “Irada (2017) සිංහල උපසිරැසි” Irada.(2017).Sinhala.Subtitle.rar – Downloaded 176 times – 35 KB

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

දර්ශණ නිශාන්ත පීරිස්
+ posts

Founder & Owner - Zoom.Lk
SRI LANKAN 🇱🇰 කෝට්ටේ 🏡
Traveler 🚶Train Lover 🚂
emotional eater 🍝🥪
MI Fan 📱MI 9T PRO user

නිශාදි වික්‍ර‍ම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram