spot_img
spot_img
More

    Jigsaw (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    අද නම් මේ පැත්තට ආවෙ සුපිරිම ෆිල්ම් එකක් අරන් Saw කිව්වාම කවුද නොදන්නෙ නේ, ෆිල්ම් බලන කෙනෙක් නම් Saw නොබල ඉන්න විදිහක් නෑ… අවසානෙට ආවෙ Saw 7 මේකට Saw 8 කීවත් වරදක් නෑ…. හැබැයි පොඩි ගතියකටත් එක්ක මේකට අපි jigsaw කියමු…

    Jigsaw (2017) ෆිල්ම් එකට imdb එකෙන් 6.0/10-18,739 රේටින් එකක් ලැබිල් තියෙනව… තිරගතවීම ආරම්භ වුනේ 27 October 2017 (USA) මේ ෆිල්ම් එක වර්ගීකරණය කරන්නෙ Crime, Horror, Mystery යටතේ.. තව කියන්න ඕනෙ Crime, Horror, Mystery කියන මේ තුන නම් ෆිල්ම් එකේ අඩුවක් නැතිව තියෙනව..

    ෆිල්ම් එකේ මොකද වෙන්නෙ කියන්නම් – සුපුරුදු විදිහට ආපහු ජෝන් ක්‍රේමර් වැඩ පටන් අරන්.. දූෂකයන්ට වංචා කාරයන්ට ගැලවීමක් නෑ.. ඒත් ලොකුම ප්‍රශ්නෙ ජෝන් ක්‍රේමර් අවසාන ෆිල්ම් එකේදි මැරුණනෙ.. මැරිච්ච ජෝන් ක්‍රේමර් කොහොමද වැඩ කරන්නෙ වගේම අපරාධකාරයෝ මොන විදිහට ජෝන් ක්‍රේමර්ගෙ ගැටලු වලට මුහුණ දෙයිද කියල ඔයාලම බලන්න… සුපිරි ෆිල්ම් එකක් කියන්න ඕනෙ, තවත් සැකයි වගේනම් පූර්ව ප්‍රචාරක පටියත් උඩින් බලලම ඉන්න..

    තව දෙයක් කියන්න ඕනෙ මේකට නවිය මාර විදිහට මහන්සි වුණා… සබ් එක කරේ මම වුණාට නවීන් නැත්තම් මේක තවත් පරක්කු වෙන්න තිබ්බා, නවියට රොම්බ තෑක්ස් කියන්නත් ඕනෙ.. අපේ සෙට් එකෙනුත් උදව් ලැබුණ.. එහෙනම් අපි ගියා..

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  BluRay පිටපත් සදහා ගැලපේ

     

    Download “Jigsaw (2017) සිංහල උපසිරැසි” Jigsaw.2017.Sinhala.Subtitle.rar – Downloaded 1514 times – 32 KB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

     

    චාමික දිල්හාර
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram