spot_img

Kaanekkaane (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

අදත් ආවේ OTT මාධ්‍යයෙන් නිකුත් අලුත්ම චිත්‍රපටයකට සිංහල උපසිරැසි අරගෙනයි, Kaanekkaane කියන මලයාලම් චිත්‍රපයට.

Tovino Thomas
Aishwarya Lekshmi
Suraj Venjaramoodu

යන අය ප්‍රධාන රංගනයකින් දායක වෙනවා. මේක Mystery, Thriller කාණ්ඩයට අයත් වෙනවා. කතාව මෙහෙමයි.. එක් කසාද පවුලක් තියෙනවා. හදිසියේම ඒ ගෙදර එන කෙනෙක් නිසා, මේ අය ටිකක් තිගැස්මෙන් ඉන්නෙ. බලන් ගියාම ඒ කොල්ලගෙ කලින් මාමණ්ඩි. ඒ කියන්නෙ දැන් ඉන්නෙ මේ දෙවෙනි බිරිද. ඒ තාත්තා තවමත් දියණියගෙ මරණෙ ගැන හොයනවා. ඉතිං මෙලෙස හොයාගෙන යන කොට තමයි මේකෙ පොටවල් ලිහිලා කට්ටිය මේකට පැටලෙන්න ගන්නේ.. ඒ අස්සෙ යම් යම් අභියෝගන් ඔස්සෙ කතාව දිවෙනවා.

තම දියණියගෙ මරණයට ඒ පියා කෙසේනම් සාධාරණයක් ඉටු කරයිද කියලා ඔයාලම බලන්නකො. සබේ පොඩි අවුලක් තිබ්බා. ESUB, එකේ එකම ඩයලොග් එක 20 පලක වගේ තිබ්බා. සිංදුව ඇතුලෙ ඉදලම. ඉතිං ඒ තැන් වලට තේරෙන විදියට ගැහුවා. එහෙනම් අරන් බලන්නකො.. “ඔයාලට පේන ඇසින්..”

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

 

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

9 COMMENTS

  1. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  2. ගොඩක් ස්තූතියි සබ් එකට..ෆිල්ම් එකනම් මරු.ස්ටෝරි එක,ඇක්ටින් එහෙම සුපිරි..සබ් එකත් 100% කොලිටියට තිබ්බා….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram