Kadaisi Bench Karthi (2017) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Ravi Bhargavan විසින් අධ්‍යක්ෂණය කරන ලද 2017 ඔක්තොම්බර් මස තිරගත වු චිත්‍ර‍පටියක් තමයි මේ අරන් ආවේ. මෙහි ප්‍ර‍ධාන චරිත ලෙස Bharath, Ruhani Sharma හා Angana Roy රංඟනයෙන් දායක වෙනවා. කතාවේ අන්තර්ගතය වෙන්නේ නම් අද කාලේ ස්මාර්ට් ෆොන් කොහොමද ආදර සබදතා වලට උදව්වක් වගේම අනික් පැත්තෙන් ලොකු අවදානමක් වෙන්නේ කොහොමද කියන එක හා අද කාලේ ආදරයට වඩා රාගය ඉදිරියට ඇවිල්ලා තියන විදිය වගේම ඒ නිසා ජිවිත වලට අනාගතේදි වෙන්නේ මොකක්ද කියන එකයි මේකෙන් පෙන්වන්න හදලා තියෙන්නේ.. චිත්‍ර‍පටියේ කතාවේ නම් ලොකු දේවල් නැහැ දමිළ චිත්‍ර‍පටි බලන්න ආස කෙනෙක් නම් වගේම සමාන්‍ය චිත්‍ර‍පටික් නරඔන්න කැමැති නම් මෙය නිර්දේශ කරනවා. එහෙනම් තවත් චිත්‍ර‍පටියකින් හමුවෙමු.

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

Visual (විශුවල්)
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram