spot_img

Kadaram Kondan (2019) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

හැමෝම බලාගෙනම හිටපු සුපිරි ක්‍රියාදාම දමිල චිත්‍රපටියක් තමයි අද අරගෙන ආවේ,Kamal Haasan ගේ නිෂ්පාදනයෙන් සුපිරි නළු  Vikram රoගනයෙන් දායක උන Kadaram Kondan චිත්‍රපටිය තමයි අද ඔයාලට අරගෙන ආවේ,මිශ්‍ර ප්‍රථිචාර ලැබුනත් Imdb දර්ශකයේ 6.8 ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා.2010 වසරේ නිකුත් උන  Point Blank කියන ප්‍රංශ චිත්‍රපටියෙ ප්‍රතිනිර්මානයක් තමයි මේ චිත්‍රපටිය.

කතාව ගැන කිව්වොත්,චිත්‍රපටිය පටන් ගන්නෙම ගොඩනැගිල්ලක සිද්ධවෙන හොරකමකින්, KK (Vikram) යම් කිසි දෙයක හොරකම් කරගන්න ගියත් ඒක වැරදිලා එයාගෙ පස්සෙන් මිනිස්සු පන්නන්න ගන්නවා,ඒ මිනිස්සුන්ගෙන් බේරෙන්න යන අතරේ KK බයික් එකක හැප්පෙනව,ඉතින් එතන හිටපු ට්‍රැෆික් පොලිසියෙ නිලධාරින් තමයි එයාව රෝහල් ගත කරන්නෙ,කොහොම් නමුත් සිහිනැතිව රෝහලෙ ඉන්න KK ගැන පොලිසියත් කිසිම තොරතුරක් දන්නෙ නෑ,ඉතින් KK කියන්නෙ දරුණුම අපරාධකාරයෙක් කියල පොලිසිය දැනගත්තොත් මොනා වෙයිද?KKට රෝහලෙන් පැනගන්න පුලුවන් වෙයිද?KK මොනාද ගොඩැගිල්ලෙන් හොරකම් කරන්න ගියේ, ආරම්භයෙ ඉදන් ක්‍රියාදාම වලින් අඩුවක් නැති මේ චිත්‍රපටිය නරබන්න කියල ආරාධනා කරන ගමන් අදට සමුගන්නව..
  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති  WEB / HD  පිටපත් සදහා ගැලපේ

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

1 COMMENT

  1. සුපිරි ලහිරු අයියේ මම සේනිය ඇඩ්මින් දමිළ තෙළිඟු මලයාලම් සිනමා රසිකයන්ගේ එකතුව Fb එකේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram