spot_img

Lahore Confidential (2021) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

Crime, Drama, Thriller  ගනයට අයත් වෙන අලුතෙන්ම නිකුත් උන හින්දි චිත්‍රපටියක් තමයි ඔයාලට අද අරගෙන එන්නේ..ඉතින් චිත්‍රපටිය තමයි Lahore Confidential…පෙබරවාරි 04 නිදා නිකුත් උන මේ චිත්‍රපටියේ Richa Chadha,Nikhat Khan,Arunoday Singh,Karishma Tanna අපිට දැකගන්න පුලුවන් වෙනවා..

ඉතින් කතාව ගැන කිව්වොත්,අනන්‍යා කියන්නේ ගොඩක්ම සරල ගැහැණු ළමයෙක්.. මෙයා ගොඩක්ම ආසයි කවි වලට..ඉතින් මෙයා නැගී එන කවියන් ගැන පොතක් ලියන්න තමයි සැලසුම් කරන්නේ,ඉතින් කොහොම හරි මෙයාට අවස්තාවක් ලැබෙනවා පාකිස්තානයට යන්න මෙයාගේ මේ පොතට විස්තර හොයාගන්න…ඒ එක්කම මෙයාට තව වගකීමක් පැවරෙනවා ඒ තමයි ඉන්දියාවේ රෝ එකේ රහස් නිලදාරියෙක් විදියට වැඩ කරන්න..ඉතින් මෙයාට ලැබෙන වගකීම තමයි පාකිස්තානයේ සැගවිලා ඉන්දියාවේ ප්‍රහාරයක් සැලසුම් කරන්න ඔන්න ත්‍ර්ස්ත්‍රවාදියෙක් ගැන තොරතුරු හොයන එක,ඉතින් අනන්‍යට පුලුවන් වෙයිද මේ ත්‍ර‍ස්තවාදියාව හොයාගන්න….

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

3 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram