spot_img

Laxmii (2020) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් අද අරගෙන ආවේ කවුරුත් බලාගෙනම හිටපු හින්දි චිත්‍රපටියක්..දැන් හින්දි චිත්‍රපටි එන්නෙත් කලාතුරකින් නිසා මේක ඔයාලට රස විදින්න පුලුවන් වෙයි…ඉතින් අද මෙහෙම අරගෙන එන්නේ ඊයේ නිකුත් උන හින්දි චිත්‍රපටියක් වෙන Laxmii..මේකේ මුලින්ම නම තියල තිබ්බේ Laxmii Bomb කියල කොහොම හරි ඉන්දියාවේ ලක්ෂ්මි කියන්නේ දෙවි කෙනෙක් විදියට පිලිගන්න නිසා,ඊට ඉස්සරයින් බෝම්බයක් කියල දාන එකට ඉන්දියාවෙන් ලොකු විරෝදයක් ආවා,ඒ නිසාම අන්තිමට චිත්‍රපටියේ නිශ්පාදක වරුන්ට සිද්ද උනා Bomb කෑල්ල අයින් කරල දාන්න,ඉතින් ඔන්න ඔහොම 2020 නොවැම්බර් 09 තමයි මේ චිත්‍රපටිය OTT හරහා නිකුත් වෙන්නේ..

Akshay Kumar එක්ක Kiara Advani රංගනයෙන් දායක වන මේ චිත්‍රපටිය අද්‍යක්ශනය කරන්නේ Raghava Lawrence,ඉතින් රාගාව කියද්දි ඔයාලට මතක් වෙනව ඇතිනේ චිත්‍රපටියක්,ඉතින් ඔයාල හැමෝම දන්නවනේ Laxmii කියන්නෙත් ඒ කාන්චනා චිත්‍රපටියේම නැවත ප්‍රතිනිර්මාණයක් කියල,කොහොම හරි පෞද්ගලිකව ගත්තොත්නම් මටනම් කාන්චනා එක හොදයි මීට වඩා…ඉතින් ඔයාලත් අරගෙනම බලල අදහස කියන්නකෝ කොහොමද කියල…අක්ශය ඉන්න නිසා අනිවාර්‍යෙන්ම ඔයාල අරගෙන බලනවා කියල දන්නව…ඉතින් කතාව ගැන කියන්නෙ නෑ,මොකද පොඩි පොඩි වෙනස් කම් ටිකක් තිබ්බට ප්‍රධාන කතාව කාන්චනා එකේ කතාවම තමයි..එහෙනම් ආයෙත් ඉක්මනටම හමබ්වෙමු…

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB / HD පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ලහිරු උදයංඟ
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

10 COMMENTS

  1. බොහොම ස්තූතියි උපසිරැසියට.. Lost Tv Series එකෙත් සබ් දෙන්න කියල ඉල්ලනව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram