More

    Lost (2009) Season 06 සිංහල උපසිරැසි (Sinhala Subtitle)

    - Advertisement -
    - Advertisement -
    - Advertisement -

    සැහෙන්න දිග කතාමාලාවක අවසන් කතාමාලාව අරගෙන තමයි අද මම ආවේ.මොනදේ කියන්නත් කලින් මතක් කරන්න එක්කෙනෙක් ඉන්නවා ඒ අපේ තුසිත.. මෙයා නැත්නම් අපිට ලොස්ට් බලන හීනය ලොස්ට් වෙලා යන්න තිබ්බා… මේ වගේ දිග කතාමාලාවක් ලබා දෙන්න ලොකු වඟකිමක් කරට අරගෙන ඒක වෙඩි වගේ සබ් දාලා දුන්න තුසිතට අපි හැමෝම වෙනුවෙන් මං ස්තුතියි පුදකරනවා… ඒ වගේම මේකට උපසිරැසි ගන්වන්න හිතපුවත් නැති කාලේක අපේ ඇඩ්මින් සහෝගේ ඉල්ලිමක් මත තමයි මං මේකට උපසිරැසි දෙන්න සම්බන්ද උනේ.. ගොඩ දෙනෙක්ගේ කැපකිරිමක ප්‍ර‍තිපලයක් විදියට තමයි ඔයාලාට මේ වගේ සුපිරි කතාමාලාවක් ලබාදෙන්න අවස්ථාව ලැබුනේ. ඒ අනුව සුලාන්..කවිදු..ඩිලාන්… මේ අයටත් ගොඩක් ස්තුතියි. ගොඩක් අය අපිට වැඩියෙන්ම උපසිරැසි ඉල්ලලා කරදර කරපු කතාමාලාවක් තමයි මේක… එහෙනම් අදින් පස්සේ ආපහු කරදර කරන්න ඕනි වෙන එකක් නැහැ. මේ තමයි ලොස්ට් අවසාන කතාමාලාව. මේ වෙනකොට ලොස්ට් කතාමාලේ සමස්ථ උපසිරැසි කොටස් 121 වෙනුනේම අපි උපසිරැසි නිකුත් කරලා හමාරයි. කතාව හොද විදියට අවසන් වෙනවා කියලා තමයි මට නම් හිතෙන්නේ…

    ගියවර කතාමාලාව ගැන මතක් කරනවා නම් බෙන්ජමින් දුපතෙන් යන්න සිදු කරපු දේ නිසා දුපත එක එක කාල පරාසන් වලට ගමන් කරන්න පටන් ගන්නවා. මෙහෙම ගිහින් අවසානයේදි නතර වෙන්නේ 1977 අවුරුද්දේ දුපත පවත්වාගෙන ගිය ධර්ම ප්‍ර‍ත්‍යක්‍ර‍ම ශක්තිය කියන පර්යේෂන මධ්‍යස්ථානය පවත්වපු සමයේදි, දුපතේ ඉතුරු උන කණ්ඩායම මේ කදවුරට වෙලා බලන් ඉන්නවා අනික් අය ආපහු එයි කියලා.. ජොන් ලොක් දුපතෙන් පිටවෙලා යන්නේ.. දුපතෙන් ගිය අයව ආපහු එක්කගෙන එන්න.. හැබැයි කවුරුත් ඒකට කැමැති වෙන්නේ නැහැ. ජොන්ට කියන්නේ එයාලාව කැමැති කරගන්න තියන එකම විදිය එයා දිවි නසාගන්න එක කියලා.. පස්සේ කොහොමින් හරි කට්ටිය කැමැති වෙලා ආපහු දුපතට එනවා ඒ ජොන්ගේ මිනියත් අරගෙන… හැබැයි මෙතැනදි මෙයාලා ආපහු දුපතට ගොඩබාද්දි ජැක් කේට් හර්ලි තුන්දෙනා විතරයි 1977 ධර්ම ප්‍ර‍ත්‍යක්‍ර‍ම ශක්තියට ගොඩ බාන්නේ…අනික් ආව කට්ටිය ගොඩබාන්නේ වර්තමාන කාල පරාසයට.. මෙතැනදි හැබැයි ජොන් ලොක් ආපහු පණපිටින් ඉන්නවා…එතැනින් එහාට කතාව මොනා වේවිද අරන්ම බලන්න…

     

    (අප ලබා දි ඇති ටොරන්ට් පටයට ගැලපෙන ලෙස පමණක් උපසිරැසි නිකුත් කල ඇති අතර කරුණාකර ලබා දි ඇති ටොරන්ට් පටය පමණක් ලබාගන්න.)

     

    • Due to copyright issues we do not provide any torrent links
    • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති ඩිවිඩි පිටපත් සදහා ගැලපේ
    • උපසිරැසි කොටස්  18ම පහත ගොනුවේ ලබා දි ඇත.

     

    Download “Lost Season 06 (2009) සිංහල උපසිරැසි” Lost.Season.06.(2009).Sinhala.Subtitle.rar – Downloaded 4567 times – 12 MB

     

    Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at admin@zoom.lk

     

    5 වැනි කතාමාලාව මෙතැනින් අරගන්න

     

    සුපුන් වීරසිංහ
    + posts

    Related movies

    ජනප්‍රියතම චිත්‍රපටි

    වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

    Like us on Facebook

    8 COMMENTS

    1. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
      ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
      අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම

    2. … ගොඩක්ම ස්තූතියි. …
      ඔබට සහ ඔබ පවුලේ සැමට
      තෙරුවන් සරණ ලැබේවා..!

    Leave a Reply to kavinda gamage Cancel reply

    Please enter your comment!
    Please enter your name here

    Follow us on Instagram