spot_img

Maha (2022) Sinhala Subtitle (සිංහල උපසිරැසි)

- Advertisement -
- Advertisement -
- Advertisement -

විටින් විට පොඩි ගැහැණූ ළමයින්ව පැහැරගෙන ගිහින් දූෂණය කරලා, මරලා ගෙනත් දාන සිඳුවීම් නිරන්තරයෙන් අසන්නට ලැබෙන නගරයක්. කිසිම පොළිස් විමර්ශනයකට අසු නොවෙන දාම ඝාතකයෙක්. ඉහළින් ලැබෙන පීඩනයත්
එක්ක ඝාතකයාව අල්ලා ගැණීමට වෙහෙසෙන පොළිස් නිළධාරියෙක්.

අපි හැමෝම අඳුරන සුරූපී හංසිකා මොට්වානීගේ 50 වෙනි චිත්‍රපටයට සිංහල උපසිරැසියක් අරගෙනයි මේ ආවේ. IMDb අගය 6.6ක් අරගෙන තියෙන මෙම චිත්‍රපටය Thriller ශාරණයට අයත් වනවා.

මහා කියන්නෙ එයාගෙ දුවත් එක්ක ගෙදර තනියම සතුටින් ජීවත් වෙන කාන්තාවක්. හැමදාම එකම දින චර්‍යාවක් තමයි මේ ගෙදර තියෙන්නේ. ඒ වුනත් හරිම හුරතල් දුවෙක් ඉන්න නිසා නිතරම සතුටින් පිරුණු කැදල්ලක් තමයි මේ නිවහන. ඉතිං ඉහත කිව්වා වගේම මේ කැදැල්ලටත් නොහිතූ විදියට රාහු ලබන්නේ මහාගෙ දුව පැහැර ගැණීමටකට ලක් වීමෙන් පසුවයි.

පැහැරගැනීමට ලක්වුණු තම දියණිය වෙනුවෙන් මවකට කෙතරම් දුරක් යන්න පුළුවන්ද කියලා, මේ චිත්‍රපටයේ අඩංගු වෙනවා.තවත් ෆිල්ම් එකේ විස්තරය කියනවා නම් , ස්‍රීකාන්ත්, සිලම්බරසන් කියන ප්‍රධාන නළුවන් දෙදෙනාත් මෙහි රංඟනයෙන් දායක වෙනවා.ඒවගේම මියුසික් කොම්පෝසර් කෙනෙක් විදියට Mohamaad Ghibran දායකත්වය ලබා දෙන 25 වන චිත්‍රපටයද මෙය වනවා.

මහා ට තමන්ගෙ දියණිය හොයාගන්න පුළුවන් වෙයිද? කවුද පැහරගත්තේ? දාම ඝාතණ සිද්ධිය මොකක්ද? වගේ දේවල් ටික දැණගන්න නම් ඔයාලට චිත්‍රපටය බලන්නම වෙනවා.අසා ලිවීමක් කරපු නිසා, අඩු පාඩුවක් ඇතොත් සමාවෙන්න. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු.

 

 

(ඒ වගේම තව දැනුවත් කිරිමක් කරන්න තියනවා දැන් රටේ පවතින තත්වය හා ඩොලරයේ වැඩි විමත් එක්ක වෙබ්අඩවියේ දැන්විම් මද කමත් එක්ක අපිට මේක කරන් යන්න ලොකු අභියෝගයක් ඇවිල්ලා තියනවා.. මේ ගැන අපි පල කරපු විස්තරයක් මෙතැනින් පිවිසිලා බලාගන්න පුලුවන්… කැමැති අය ඒකටත් සහායෝගයක් දක්වන්න 🙂 ) 

 

  • Due to copyright issues we do not provide any torrent links
  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති වෙබ් පිටපත් සදහා ගැලපේ
  • SRT හා IDX TV ලෙස උපසිරැසි නිකුත් කර ඇත. 

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

අශේන් කවිඳු
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

6 COMMENTS

  1. ස්තුතියි උපසිරසියට ජයවේවා – බුදු සරණයි …….

  2. … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

    Request :
    Rocketry: The Nambi Effect (2022)

  3. සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram