spot_img

Marianne (2020) S01 සිංහල උපසිරැසි

- Advertisement -
- Advertisement -
- Advertisement -

ඔන්න ඉතින් ටීවී කතාමාලාවලට කැමති සූම් රසික රසිකාවියන්ට තවත් හොදම කතාමාලාවක් තමයි අරගෙන එන්නේ,මුලින්ම මෙ කතාමාලාව ගැන කියන්න කලින්,මතක් කරන්න ඕනි මේ කතාමාලාවට සිoහල උපැසිරැසි කරල  ඔයාල වෙතට  අරගෙන එන්න මහන්සි උන අපේ සහෝදර සහෝදරියන්ව,

පලමු කොටස – ඔබේ සිහින ( උපැසිරැසි ගැන්වීම නිශාදි වික්‍රම )
දෙවන කොටස – සම්ප්‍රදාය  ( උපැසිරැසි ගැන්වීම නිශාදි වික්‍රම
තෙවන කොටස – ලේසි පුද්ගලයෙක් නෙවෙයි ( උපැසිරැසි ගැන්වීම ලහිරු උදයoග)
හතරවන කොටස – ලස්සන මොහොතක් ( උපැසිරැසි ගැන්වීම පසිඳු මදුරංග )
පස් වන කොටස –  ඔයා ඇයව දාල ගියා (උපැසිරැසි ගැන්වීම ලහිරු උදයoග )
හය වන කොටස – මතකයන් (උපැසිරැසි ගැන්වීම ලහිරු මදුෂාන් )
හත් වන කොටස  – පාලනය කරන්න ගොඩක් තරුණයි (අශේන් කවිදු)

ඔන්න ඔහොම අපේ එකමුතුවෙන් තමයි ඔයාලට මේ කතාමාලාව අරගෙන එන්නෙ,හරි එහෙනම් දැන් හැරෙමුකෝ මේ කතාමාවල පැත්තට,අද අපි ඔයාලට අරගෙන එන්නේ,Netflix ලගේ තවත් ප්‍රoශ කතාමාලාවක්, Drama, Horror ගනයට අයත් වෙන Imdb අගය 7.5ක අගයක් ලබාගන්න සමත් වෙලා තියෙන මේ කතාමාලාව තමයි Marianne..2019 සැප්තැම්බර් 13 නිකුත් වෙන මේ කතා මාලාව ඔයාලට වෙනස්ම අත්දැකීමක් ලබාදෙයි කියලනම් කියන්න පුලුවන්,කොටස් 8 කින් සමන්විත මේ කතාමාලාවේ සියළුම කොටස් වලට අද ඔයාලට උපැසිරැසි ලබාගන්න පුලුවන්,සූම් වැඩක් කරොත් ඉතින් ඔයාලට සති ගනන් ඉන්න ඕනි නෑ කියල දන්නවනේ ඉතුරු කොටස බලන්න,අපි කතාමාලාවකට උපැසිරැසි දුන්නොත්  දුන්නොත් ඔක්කොම එක පාරම දෙනවා,.එහෙනම් බලමු මේ කතාව මොකක්ද කියල…

එමා ලාර්සිමෝන් කියන්නේ ප්‍රoශයේ ඉන්න ප්‍රසිද්ධ ලේඛිකාවක්,මෙයා පොතක් ලියනවා,ඒක තමයි Marianne (මේරියාන්).ඉතින් හොල්මන් කතාවක් තමයි එමා මේ ලියල තියෙන්නේ,ඒකේ ප්‍රධාන චරිතේ තමයි මේරියාන් කියන්නේ,ඉතින් දවසක්  එමා තීරණය කරනවා මේරියාන් කතාව ලියන එක නවත්තන්න,ඉතින් එතනින් තමයි එමාට ප්‍රශ්න ඈතිවෙන්න පටන් ගන්නේ,එමා ලියපු මෙරියාන් පොතේ තියෙන දේවල් ඇත්තටම එමාගේ ජීවිතේ සිද්ධ වෙන්න පටන් ගන්නවා,එක පාරටම එමාගේ හොදම යාළුවන් මැරෙන්න පටන් ගන්නවා,ඒ ඔක්කොම එමා ලියපු මේ පොතට සම්බන්ධයි..ඉතින් ඇත්තටම මේ මොකක්ද වෙන්නේ,එමාට මේකෙන් ගැලවෙන්න පුලුවන් වෙයිද,?

තව දෙයක් කියන්න ඕනි Marianne කතාමාලාවේ ප්‍රoශ සහ ඉoග්‍රීසී භාශා දෙකෙන්ම පිටපත් නිකුත් වෙලා තියෙනවා,සිoහල උපැසිරසි සාදා තිබෙන්නේ ප්‍රoශ භාෂාව සහිත පිටපතට නිසා ඔයාල ගද්දි ප්‍රoශ භාෂාව තියෙන පිටපතම ගත්තොත් කිසිම ගැටලුවක් නැතිව රසිවිදින්න පුලුවන් වෙයි..එහෙනම් ආයෙත් මේ වගේම කතා මාලාවකින් හම්බවෙමු…

  • ලබාදි ඇති උපසිරැසි සියළුම අන්තර්ජාලයේ ඇති WEB/HD පිටපත් සදහා ගැලපේ.
  • උපසිරැසි ගොනුව තුල කොටස් 8ම උපසිරැසි අන්තර්ගත වි ඇත.

 

 

Please notice that we are not providing the torrent file and not responsible for the Subtitle link we provide. If you have any complains about our contents, please email us at [email protected]

ZOOM උපසිරැසි කණ්ඩායම
+ posts

Related movies

ජනප්‍රියතම චිත්‍රපටි

වැඩිම චිත්‍ර‍පටි උපසිරැසිකරුවන්

Like us on Facebook

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Follow us on Instagram